DFYC Millaniya

DFYC Millaniya

Share

21/05/2026

*36වැනි අන්තර් යෞවන සමාජ ප්‍රාදේශීය ක්‍රීඩා තරග - මිල්ලනිය*🥈🥇🚴‍♂️⚾🏀⚽

තරඟය - කඹ (කාන්තා/ පිරිමි)
දිනය - 2026.05.24
ස්ථානය - මිල්ලනිය දේවරක්ෂිත ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී
කණ්ඩායම් ලියාපදිංචිය -පෙ.ව 8.00 සිට පෙ.ව 9.00
තරග ආරම්භය - පෙ.ව 11.00

🔴සැලකිය යුතුයි🏆🎾🔴⚽

🔸නියමිත වේලාවට කණ්ඩායම් පැමිණිය යුතුයි.වේලාව පසු වී පැමිණෙන කිසිදු කණ්ඩායමක අයදුම් පත් භාර නොගන්නා බව දන්වා සිටිමි.
🔸2025/2026 වර්ෂ සඳහා ලියා පදිංචි කළ යෞවන සමාජ පමණි.
🔸වයස අවුරුදු 15 - 29 අතර විය යුතුයි ( 1998.01.01 සිට 2010.12.31 දක්වා )
🔸තරගකරුවන් තම ග්‍රාම නිලධාරී වසම ඇතුළත විය යුතුයි.
🔸මා පහතින් එවා ඇති කණ්ඩායම් අයදුම්පත්‍රය පැහැදිලි ඉංග්‍රීසි අකුරින් පුරවා රැගෙන පැමිණිය යුතුයි. ( නිවැරදිව නම නැති කිසිම කණ්ඩායමක් සඳහා සහතික නිකුත් නොකරයි )
🔸ප්‍රථම ස්ථානය, දෙවැනි ස්ථානය, තුන්වන ස්ථානය සදහා සහතික පත්‍ර නිකුත් කරනු ලැබේ. ( විනිසුරුවරයා තීරණය අවසාන තීරණය වේ)
🔸තරගය සදහා සහභාගී වන්නෙ එක් කණ්ඩායමක් පමනක්නම් එම කණ්ඩායමට නිතරගයෙන් ජයග්‍රහණය ලබා දෙනු ලැබුවද එම යෞවන සමාජයට ලකුණු ලබා දීමක් සිදු නොකරන අතර සහතික පත් පමණක් නිකුත් කරනු ලබයි.
🔸තරග අයදුම් පත්‍රය සඳහා නම් උපරිම15 වන අතර ක්‍රීඩා කළ හැකි අවම සංඛ්‍යාව 08 වේ.
🔸පිරිමි කණ්ඩායමේ බර 640KG ට නොවැඩි විය යුතු අතර කාන්තා කණ්ඩායමේ බර 560KG නොවැඩි විය යුතුය.
🔸ඔබගේ යෞවන සමාජ කණ්ඩායම පැමිණෙන බව හැකි ඉක්මනින් අප හට දැනුම් දෙන්න.

වැඩි විස්තර සඳහා අමතන්න📞
තරුණ සේවා නිලධාරී
0702196285
සංවිධායක
0711857576

*තරුණ සේවා නිලධාරී මිල්ලනිය*

23/01/2026

හුස්ම අයදින ජීවිතයකට ප්‍රාණයක් දෙන්න ඔබත් එන්න❤️‍🩹
ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගනිමු 🩸💉

වැඩිදුර විස්තර සඳහා අමතන්න ☎️📞

චනුත් - 078 131 6133
දෙව්මි - 076 746 6506
ක්‍රිශ්මි - 078 802 1737

පිං කැමති ඔබ සැමට ආරාධනා..... 👐🙏

හුස්ම අයදින ජීවිතයකට ප්‍රාණයක් දෙන්න ඔබත් එන්න❤️‍🩹
ලේ බිඳක් දන් දී ජීවිතයක් බේරා ගනිමු 🩸💉

වැඩිදුර විස්තර සඳහා අමතන්න ☎️📞

චනුත් - 078 131 6133
දෙව්මි - 076 746 6506
ක්‍රිශ්මි - 078 802 1737

පිං කැමති ඔබ සැමට ආරාධනා..... 👐🙏

Photos from National Youth Services Council-NYSC's post 18/01/2026
Want your business to be the top-listed Gym/sports Facility in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo