Green Sofa
🔥 SOFA CLEANING 50% DISCOUNT 🔥
🧼 Steam / Deep Shampoo Cleaning
🎁 Promo Code – 11.11
🏠 Door to Door Service
🛋 Sofa | Mattress | Carpet | Office Chairs
📲 Booking සඳහා Sofa Photo එක සහ Location එක WhatsApp කරන්න
📞 077 399 6581
📞 072 451 6797
✨ Renew Your Sofa – Book Now! ✨
🔥 SOFA CLEANING 50% DISCOUNT 🔥
🧼 Steam / Deep Shampoo Cleaning
🎁 Promo Code – 11.11
🏠 Door to Door Service
🛋 Sofa | Mattress | Carpet | Office Chairs
📲 Booking සඳහා Sofa Photo එක සහ Location එක WhatsApp කරන්න
📞 077 399 6581
📞 072 451 6797
✨ Renew Your Sofa – Book Now! ✨
09/12/2025
මිත්‍රවරුනි, අද මගේ page එකට සහෘදයන් ලක්ෂ පහක් සම්පූර්ණ වුණත් මේක likes බිංදුවෙ ඉඳන් පටන් ගත්ත ගමනක්. Facebook එක ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව, අලුතෙන් එන trends ගැන කිසි අවබෝධයක් නැතුව, facebook App එක වුණත් හරියාකාරව පරිශීලනය කරන්නෙ දන්නෙ නැතුව ආරම්භ කළ ලස්සන ගමනක් තමයි මේක.
අද වෙද්දි මම මේ හරහා ගොඩාක් දෙනෙක්ව motivate කරල තියනවා. ගොඩාක් දෙනෙක් ගොඩදාල තියනවා. ඒ වගේම මගේ අත්දැකීම් වලින් මට පුලුවන් විදියට සමාජයට යමක් දෙන්න උත්සාහ කරල තියනවා. සෑහෙන්න පිරිසකට මේ හරහා උදව් උපකාර කරල තියනවා. ඒ ඒ කාලයන් වල බොහෝ සමාජ කතිකාවත් නිර්මාණය කරල තියනවා. ඉතින් මේ හැමදෙයක්ම මම කළේ ආදරණීය ඔයාල නිසා.
ඉතින් මේ likes ලක්ෂ පහ ගැන මම වගේම ඔයාලත් සතුටින් ඉන්නෙ කියන්න මම හොඳාකාරවම දන්නවා. ඒ නිසා ඉදිරියටත් අපි මේ වගේම ආදර්ශමත් ගමනක් යමු. පුලුවන් විදියට එකතු වෙලා facebook එක හරහා එකෙක් හරි ගොඩදාන්න try එකක් දෙමු. ජය.!
❤️🇱🇰
28/11/2025
Click here to claim your Sponsored Listing.