Rajarata creative batik
04/03/2025
Dayasiri Jayasekaraට අනුව ඇස් පේන්නැති කෙනෙකුට විචාර බුද්ධියක් නැත. දයාසිරි කෝචොක් දමන වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වාට මගේ අධ්‍යනාංශයෙන් ඉතිහාසය පිළිබද ප්‍රථම පංතියේ උපාධියක් ඇත. මට 1991 දී ලැබුනේ දෙවන පංතියේ උපාධියකි. ඊට වසර තුනකට පසු සුගත් ප්‍රථම පංතියේ උපාධියක් ලැබීය. පසුගිය වසර 35ක කාලය තුළ අපගේ අධ්‍යනාංශයෙන් ප්‍රථම පංතියේ උපාධි ලබා ඇති සංඛ්‍යාව අතේ ඇගිලි ගණනටත් අඩුය. සුගත් වසන්ත ඒ අතරින් එක් අයෙකි. මගේ කතිකාචාර්ය ජීවිතයේ මා මුලින්ම ඉගැන්වූ ශිෂ්‍ය කණ්ඩායටම ඔහු ද අයත් ය. ඔහු සිටින් පංතියට මා යන්නේ ඉතා පරිස්සමින් දේශනය සදහා සූදානම්වය. එසේ වැරදීමකින් හෝ කලින් දේශනවලදී කී දේට පරස්පර දෙයක් කියැවුනොත් ඔහුගෙන් ගැලවීමට නොහැකිය. ඔහුගේ විචාර බුද්ධිය සහ ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබද දැනුම නම් කොහොමත් දයාසිරිට වඩා ඉහළ එකකි.
පිටපතකි.
නිර්මාල් රංජිත් දේවසිරි
04/03/2025
ජනාධිපති බාලිකාව ඉස්සරහ ශිරෝමිගේ ගෙදරලු හැංගිලා ඉන්නේ 🤭
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo