Lion Followers
24/06/2024
ගෑණියෙක්ට ජීවිතේදි ඕනි තමන්ගේ දේවල් බයක් ලැජ්ජාවක් නැතිව කියන්න පුළුවන් පිරිමියෙක්....
දුකක් කරදරයක් වුනාම හිත සනසන්න පුළුවන් පිරිමියෙක්...
ලග ඉද්දි විතරක් නෙවෙයි ලෝකෙ එහා කෙලවරේ හිටියත් ලග ඉද්දි වගේම කෑවද බිව්වාද කියලා විතරක් නෙවෙයි.....
මොනාද කරන්නේ...
හොදින්ද....
සතුටින්ද.....
කියලා ආදරෙන් හැමදේම හොයලා බලනp පිරිමියෙක්
සම්බන්දෙ පටන් ගත්තු කාලෙදි වගේම මැරෙන තුරාවටත් එකම විදිහට තමන්ට වටිනාකමක් දෙන්න පුළුවන් පිරිමියෙක්....
ඇත්තටම ගෑනියෙක්ට ඕන තමන්ව හොදට තේරුම් අරන් ජීවත් වෙන පිරිමියෙක්...
ප්‍රශ්නයක් උනාම ඇහුම්කන් නොදී තමන් නිවැරැදියි කියලා හිතන් නිකරුනේ දොස් පවරන පිරිමියෙක් නෙවෙයි .....
වැරැද්දක් කලා උනත්
" ඇයි මැණික එහෙම කලේ.....දැන් සේරම හරි....හැබැයි ආයෙ එහෙම කරන්න එපා..."
කියලා ආදරෙන් හැමදේම කියලා දෙන පිරිමියෙක්
මොකද පිරිමි තරම් ගෑණු ශක්තිමත් නැහැ....උන් බොලදයි....උන්ට ඔනි තමන්ට හිතට දැනෙන එකා මනුෂ්‍ය වේශයෙන් ඉන්න යකෙක් උනත් තමන්ට ඕනි ආදරේ කොහොමහරි ඒ යකාගෙන් ලබාගන්න....
උන්ට ඔනි ජීවත් වෙන්න ශක්තියක් වෙන පිරිමියෙක් විතරක් නෙවෙයි හිතේ සතුට සැනසීමටත් ශක්තියක් වෙන පිරිමියෙක්...ගෑණියෙක්ට ජීවිතේදි ඕනි තමන්ගේ දේවල් බයක් ලැජ්ජාවක් නැතිව කියන්න පුළුවන් පිරිමියෙක්....
දුකක් කරදරයක් වුනාම හිත සනසන්න්න පුළුවන් පිරිමියෙක්...
ලග ඉද්දි විතරක් නෙවෙයි ලෝකෙ එහා කෙලවරේ හිටියත් ලග ඉද්දි වගේම කෑවද බිව්වාද කියලා විතරක් නෙවෙයි.....
මොනාද කරන්නේ...
හොදින්ද....
සතුටින්ද.....
කියලා ආදරෙන් හැමදේම හොයලා බලන පිරිමියෙක්
සම්බන්දෙ පටන් ගත්තු කාලෙදි වගේම මැරෙන තුරාවටත් එකම විදිහට තමන්ට වටිනාකමක් දෙන්න පුළුවන් පිරිමියෙක්....
ඇත්තටම ගෑනියෙක්ට ඕන තමන්ව හොදට තේරුම් අරන් ජීවත් වෙන පිරිමියෙක්...
ප්‍රශ්නයක් උනාම ඇහුම්කන් නොදී තමන් නිවැරැදියි කියලා හිතන් නිකරුනේ දොස් පවරන පිරිමියෙක් නෙවෙයි .....
වැරැද්දක් කලා උනත්
" ඇයි මැණික එහෙම කලේ.....දැන් සේරම හරි....හැබැයි ආයෙ එහෙම කරන්න එපා..."
කියලා ආදරෙන් හැමදේම කියලා දෙන පිරිමියෙක්
මොකද පිරිමි තරම් ගෑණු ශක්තිමත් නැහැ....උන් බොලදයි....උන්ට ඔනි තමන්ට හිතට දැනෙන එකා මනුෂ්‍ය වේශයෙන් ඉන්න යකෙක් උනත් තමන්ට ඕනි ආදරේ කොහොමහරි ඒ යකාගෙන් ලබාගන්න....
උන්ට ඔනි ජීවත් වෙන්න ශක්තියක් වෙන පිරිමියෙක් විතරක් නෙවෙයි හිතේ සතුට සැනසීමටත් ශක්තියක් වෙන පිරිමියෙක්...
උපුටා ගැනීමක්🤎💚🤎
12/06/2024
ඒකයි බං අවුල #ලංකා #අපේ #වදන්
Click here to claim your Sponsored Listing.