Oneira
අපි ආයේ හමු නොවෙනා.. 🤍 #💔 🥹💗 ❤️💍 🥹
පුංචිම තරහක් නැතුව ආදරයක් අථරින්න පුළුවන් ආදරේ දන්න මනුස්සයෙක්ට විතරයි...! 🥹
Oneira.
😭🤍
#💔 🥹💗 ❤️💍 🥹
කොතනක හරි දැක්කම ඇගම ගිනිගන්නව වගේ දැනෙනවා නම් දුක් වෙන්න එපා...
ඔයා එයාට ඇත්තටම ආදරේ කරල❤️🩹"Oneira.
වෙන කිසි දෙයක් එපා මම කරපු පොඩිම හරි පිනක් තියෙනම්,
මගේ හිතට වදදෙන මතක ටික අමතක කරවන්න,
"බුදු සාදු"🥹🙏
හදවතටම දැනුනු මොහොතවල් අමතක කරන්නේ කොහොමද?🥀
🥹💗 ❤️💍 #💔 🥹
10/06/2026
❤️🩹..!oneira.
"දැන් මිනිස්සුන්ගෙ හිත්වල ආදරේට වඩා තියන්නෙ වාසි පැත්තට හැරෙන බොරු වචන සහ කපටි වැඩ විතරයි"!
"🫀..")
Oneira.
ආදරෙයි කියන්න හැමෝටම පුලුවන් උනාට , ආදරේ කරන්න හැමෝටම බෑ !❤️🩹
Oneira.
💔❗
#💔 🥹💗 ❤️💍
Click here to claim your Sponsored Listing.