CDL - Ceylon Debating League
11/01/2025
🔺CDL 2025 - පළමු දිනය අවසානයේදී ලකුණු පුවරුව
10/01/2025
ශ්‍රී ලාංකීය විවාද ඉතිහාසයේ නොමැකෙන සන්ධිස්ථානයක් සජීවීකරණය කිරීමට නිල ඩිජිටල් මාධ්‍ය සහකරු ලෙස අප හා එක්වන 'I TV' ඩිජිටල් මාධ්‍ය ජාලය, CDL 2025 වෙත සාදරයෙන් පිළිගන්නෙමු !
09/01/2025
CDL 2025 තරඟාවලියේ විශ්‍රාමික අනේවාසිකයන් ලෙස තරඟ කිරීමට සැරසෙන UNReD කණ්ඩායම !
▫️ සුධීර දීඝායු
▫️ අශේන් පෙරේරා
▫️ කවිඳු වීරසූරිය
▫️ නවිඳු ලක්ෂාන්
▫️ අශේන් කුමාරපේලි
▫️ ඔෂාන් විදුරංග
06/01/2025
CDL 2025 තරගාවලිය ආලෝකමත් කරන්නට චන්ද්‍රමණ්ඩලය සූදානම් ! 🌖
▫️ තරිඳු විජේසිංහ
▫️ තේමිය තල්වත්ත
▫️ විහාන් ගුණතිලක
▫️ දිනෙත් ෆොන්සේකා
04/01/2025
CDL 2025 තරගාවලියේ යහපත්ම කණ්ඩායම - සිරිමත් ! 😌
▫️ චමල් පොල්වත්තගේ
▫️ චාරුක මධුසංක
▫️ ශහන් ආත්මා
▫️ දෙනුවන් වගීෂ
▫️නිසල් ගාල්ලගේ
▫️ශාවින්දි කෞෂල්‍යා
Click here to claim your Sponsored Listing.