Bloom Store

Bloom Store

Share

21/01/2022

𝐃𝐫 𝐑𝐚𝐬𝐡𝐞𝐥 𝐆𝐫𝐞𝐞𝐧 𝐒𝐭𝐢𝐜𝐤 𝐌𝐚𝐬𝐤
ග්‍රීන් ටී මැට් මාස්ක් 🌿🌿🌿 - සමේ ස්වාභාවික තෙල් ගතිය නිසා ඇතිවන අහිතකර තත්වයන් සමනය කිරීම සදහා.

සමේ ඇති තෙල් ස්වාභාවය සම්පූර්ණයෙන් ඉවත් කිරීම කිසි සේත් කළ යුතු ක්‍රියාවක් නොවේ. එය සමේ නීරෝගී පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් එම හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම් වලින් සම ආරක්ෂාකර ගැනීම සදහා ම නිශ්පාදිත අනර්ඝ නිශ්පාදනයකි. මෙය භාවිතාකිරීම තුළින් සමේ අත්‍යාවශ්‍ය මේදමය ස්වභාවයට කිසිදු හානියක් නොකොට අවශ්‍ය මට්ටමින් හා යහපත් ආකාරයෙන් එය පවත්වාගෙන යාමට හැකි වේ.
ග්‍රීන් ටී මාස්ක් යනු

✨සමේ සිදුරු අඩු කිරීම
✨පැහැපත් කිරීම
✨කුරුලෑ ඉවත් කිරීම
✨කුරුලෑ කැළැල් මෙන්ම බ්ලැක් හෙඩ්ස් වලට ප්‍රතිකාර කිරීම
✨සමේ තෙතමනය රදාපවත්වා ගැනීම
✨සම සම්පූර්ණයෙන් ගැඹුරින් පවිත්‍ර කිරීම,
✨සමේ නම්යතාවය වැඩි කිරීමට සහ වියපත් වීම අවම සඳහා නිර්මාණය කර ඇති අද්විතීය නිශ්පාදනයකි

21/01/2022

𝐑𝐨𝐮𝐬𝐡𝐮𝐧 𝐒𝐚𝐟𝐟𝐫𝐨𝐧 𝐒𝐞𝐫𝐮𝐦
තරුණ සම රැක දෙන්න වගේම රැළි වැටුන් සම නැවත සකසන්න ලොව ඇති විශිෂ්ට ම නිශ්පාදනයකි.

රන්වන් පැහැති දිදුලන සමක් ඔබට ලබාදීම සහතික වශයෙන් ම කියන්න පුලුවන්.

✨සමේ රළුබව නැති කරමින් ඔබේ සම සුසිනිදු කරයි.

✨සමේ ඇති රැලි ඉවත් කරමින් ස්වාභාවික බව රැකදෙයි.

✨සමෙහි වියලි බව දුරැකර තෙතමනය රැකදෙයි.

✨ඇස් යට කලු පැහැය ඉවත් කරයි.

✨සම පෝෂණය කර තරුණ පෙනුම රැකදෙමින් පැහැපත් සමක් ඔබහට ලබාදෙයි.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo
Colombo