SL CUS FILM
26/09/2024
🔳 MY NAME IS SHRUTHI (2023)
🔳 මාෆියාවක සුල මුල
🔳 THRILLER/CRIME
🔳 TELUGU
🔳 8.5/10 IMDB
🔳 NeW 💎💎💎
🟡චිත්‍රපටය පිලිබදව කෙටි හැදින්වීමක්
🛑කතාව ගැන කියනව නම්, ඔයාල හැමෝම දන්නවනේ තරුණ ගැහැණු ළමයි පැහැරගෙන ඉන්දියාවේ සිද්ධ වෙන අවයව ජාවාරම. හැබැයි මේක ඒ ගැන නම් නෙවෙයි, ඒ හා සමාන “සම්” ජාවාරම ගැන. මොකක්ද මේ “සම්” ජාවාරම කියන්නෙ.? සම් ජාවාරම කියන්නෙ එක එක ප්‍රශ්න නිසා, ඒ කියන්නෙ සමේ මොකක් හරි රෝගයක් හැදිලා එහෙමත් නැත්තම් වයස නිසා සම ඉරිතැලිලා වගේ දේවල් නිසා ගැහැණු අයගේ සමට මොකක් හරි උනොත්, අවයව බද්ද කරනව වගේ වෛද්‍ය විද්‍යාව හරහා “සම” බද්ද කරන එකට.. ඉතින් අපි කව්ද කැමති අපේ හොදට තියෙන හම වෙන කෙනෙක්ට දෙන්න.. ඔන්න ඕක නිසා තමයි ගැහැණු ළමයින්ව පැහැරගෙන මේ ජාවාරම කරන්නෙ..
ෆිලුමෙ නම් මේ ජාවාරම පිටිපස්සෙ ඉන්නෙ හැම එහෙකම වගේ සුපුරුදු විදිහට මන්ත්‍රී කෙනෙක්… මේ ජාවාරමට කොටු වෙන අපේ ශෘතී (Hansika) මේකෙන් ගැලවෙන හැටියි, මේ ජාවාරමේ සුල මුළ පොලිසියට අහුකරල දෙන හැටියි තමයි ෆිලුම පුරාවටම දුවන්නෙ.. ඔය අතරෙ ශෘතී අතින් සිද්ද වෙන මිනීමැරුම් දෙකක් වහන්නත් ශෘතී මාස්ටර් මයින්ඩ් ගේමක් ගහනවා.. ඒ ගේම් ටික කොහොමද කියල බලන්නකො ඔයාලම එහෙනම්.
❗⭕ අවධානයෙන් කියවන්න ⭕❗
ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕනී . නැත්නම් ෆිල්ම් බලන්න බෑ . ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න.
📽️ SL CUS FILM 📽️
🛑 MODRATOR POST
(https://www.facebook.com/share/p/zhUWaTbU4VKx3vf9/?mibextid=Nif5oz)
🛑 ඔයාට පැය 24ක් ඇතුලත MODRATOR ලැබෙයSL CUS FILMbook.com/SLCUSFILM?mibextid=LQQJ4d)
02. SLSL CUS FILM489458089269/?ref=share_group_link🎥SL CUS FILM🎥60842687/?ref=share&mibextid=S66gvF
🔆 Main Admin Follow Link 🔆
( https://www.facebook.com/profile.php?id=100088806773596&mibextid=LQQJ4d )
📽️💠 MOVIE LINK 💠📽️
⚪️(https://www.facebook.com/events/1485089022205368/permalink/1485118915535712/?app=fbl)
📽️ 📽️
𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍
▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥
𝙏𝙍𝙔 𝙏𝙊 𝙈𝘼𝙆𝙀 𝙎𝙊𝙈𝙀𝙊𝙉𝙀 𝙋𝙀𝘼𝘾𝙀 𝙒𝙄𝙏𝙃 𝙇𝙊𝙑𝙀....
📽️ 📽️
𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍
▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥
𝙏𝙍𝙔 𝙏𝙊 𝙈𝘼𝙆𝙀 𝙎𝙊𝙈𝙀𝙊𝙉𝙀 𝙋𝙀𝘼𝘾𝙀 𝙒𝙄𝙏𝙃 𝙇𝙊𝙑𝙀...
05/02/2024
🔳 Ayalaan(2024).
🔳 මගෙ මිතුරා පිටස්තරයා
🔳 Sci-fi/Thriller ‧ 2h 35m
🔳 Tamil
🔳 6.7/10 · IMDb
🔳 NeW 💎💎💎
📝 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 ~ denuvan akash
🟡චිත්‍රපටය පිලිබදව කෙටි හැදින්වීමක්
තමිල් කියන්නේ ගමේ ගොවිතැන් කරලා ඉන්න කොල්ලෙක්. එයාගේ විශේෂත්වය තමයි සතා සිවුපාවට මෙයා ගොඩක් ආදරේ කරනවා. හොඳ දේවල් කරන් හිටියත් ගමේ මිනිස්සුන්ට නම් ඒවා දිරවන් නෑ. මේ නිසා තමිල්ගේ අම්මා තීරණය කරනවා බොරු ණයක් ගැන කියලා, එයාව නගරයේ ඉන්න යාළුවෙක්ගෙ දිහා යවන්න.එහෙට ගිහින් ඉද්දී තමයි හදිස්සියෙම පිටසක්වලයක්ව හම්බෙන්නේ. ඒ ජීවියා එන්නේ එක පරාමාර්ථයක්ද ඇතුව. ඒ තමයි, මිනිස්සු පෘථිවියේ හරය හාරලා කරන්න යන කැණීමක් නවත්තන්න. ඉතින්, කොහොමද පිටසක්වලයයි තමිලුයි මේ දේ කරන්නේ. පිටසක්වලයා කොහොමද මිනිස්සු එක්ක ඉන්නේ. ඔන්න එහෙනම් කුඩා දරුවන් එක්ක නරඹන්න ලස්සන කතාවක් 😍😍
තව විස්තර කියන්න යන්නෑ මොකද එහෙම උනොත් මේක බලන එකෙන් වැඩක් නෑනෙ.🤗🤗🤗
අපි බලමු එහෙනම් ඉදිරියට මොකද වෙන්නේ කියලා 😍
එහේනම් අනිවාර්යෙන් මේ ෆිල්ම් එක බලන්න කියල මම කියනවා .❤️
❗⭕ අවධානයෙන් කියවන්න ⭕❗
ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕනී . නැත්නම් ෆිල්ම් බලන්න බෑ . ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න.
📽️ SL CUS FILM 📽️
🛑 MODRATOR POST
(https://www.facebook.com/groups/1258489458089269/permalink/1396190720985808/?mibextid=W9rl1R)
🛑 ඔයාට පැය 24ක් ඇතුලත MODRATOR ලැබෙයSL CUS FILMbook.com/SLCUSFILM?mibextid=LQQJ4d)
02. SLSL CUS FILM489458089269/?ref=share_group_link🎥SL CUS FILM🎥60842687/?ref=share&mibextid=S66gvF
🔆 Main Admin Follow Link 🔆
( https://www.facebook.com/profile.php?id=100088806773596&mibextid=LQQJ4d )
📽️💠 MOVIE LINK 💠📽️
(Part 1)
⚪️(https://www.facebook.com/events/1078115666805880/permalink/1078136986803748/?app=fbl)
(Part 2)
⚪️(https://www.facebook.com/events/1078115666805880/permalink/1078176336799813/?app=fbl)
(Part 3)
⚪️(https://www.facebook.com/events/1078115666805880/permalink/1078192460131534/?app=fbl)
📽️ 📽️
𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍
▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥
𝙏𝙍𝙔 𝙏𝙊 𝙈𝘼𝙆𝙀 𝙎𝙊𝙈𝙀𝙊𝙉𝙀 𝙋𝙀𝘼𝘾𝙀 𝙒𝙄𝙏𝙃 𝙇𝙊𝙑𝙀....
📽️ 📽️
𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍
▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥
𝙏𝙍𝙔 𝙏𝙊 𝙈𝘼𝙆𝙀 𝙎𝙊𝙈𝙀𝙊𝙉𝙀 𝙋𝙀𝘼𝘾𝙀 𝙒𝙄𝙏𝙃 𝙇𝙊𝙑𝙀...
05/11/2023
🔳 800 (2023)
🔳 අපේ වීරයා ...
🔳 Drama / Sport
🔳 Tamil
🔳 9.2/10 IMDB
📝 𝐒𝐮𝐛𝐭𝐢𝐭𝐥𝐞𝐬 𝐁𝐲 ~දෙනුවන් ආකාශ්
◆━━━━━━━━▣✦▣━━━━━━━━◆
800 කියපු ගමන්ම දන්නවා නේ ෆිල්ම් එක ගැන. අපේම එකෙක් ගැන කියන කතාවක් ඉන්දියාවෙන් කියන්නේ. අපට කරන්න බැරිවුන දේ ඉන්දියාවෙන් කරල.
❗️❗️CAM පිටපතක් තමයි මෙ අරගෙන ඇවිල්ලා තියෙන්නේ, කොහොමත් තව ටික දවසක් යයි මේ චිත්‍රපටියේ HD පිටපත් නිකුත් වෙන්න, බලන්න පුලුවන් තත්වයේ තියෙන cam පිටපතක් නිසයි මෙ පිටපත අරගෙන එන්නේ, ඔරිජිනල් පිටපතක් ආපු ගමන් අපි ඔරිජිනල් පිටපතක් යාවත්කාලීන කරන්නම්.❗️❗️
❗⭕ අවධානයෙන් කියවන්න ⭕❗
ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕනී . නැත්නම් ෆිල්ම් බලන්න බෑ . ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න.
📽️ SL CUS FILM 📽️
🛑 MODRATOR POST
(https://www.facebook.com/groups/1258489458089269/permalink/1396190720985808/?mibextid=W9rl1R)
🛑 ඔයාට පැය 24ක් ඇතුලත MODRATOR ලැබෙයි.
01. SL CUS PAGE Link
👁🗨(https://www.facebook.com/SLCUSFILM?mibextid=LQQJ4d)
02. SL CUS FILM PRIVATE GROUP Link.
♐️ https://www.facebook.com/groups/1258489458089269/?ref=share_group_link
03. SL CUS FILM GROUP Link.
🔮https://www.facebook.com/groups/867949760842687/?ref=share&mibextid=S66gvF
🔆 Main Admin Follow Link 🔆
( https://www.facebook.com/profile.php?id=100088806773596&mibextid=LQQJ4d )
📽️💠 MOVIE LINK 💠📽️
⚪️(https://www.facebook.com/events/360529863011436/permalink/361062129624876/?app=fbl)
📽️ 📽️
𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍
▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥
𝙏𝙍𝙔 𝙏𝙊 𝙈𝘼𝙆𝙀 𝙎𝙊𝙈𝙀𝙊𝙉𝙀 𝙋𝙀𝘼𝘾𝙀 𝙒𝙄𝙏𝙃 𝙇𝙊𝙑𝙀....
📽️ 📽️
𝙋𝙇𝙀𝘼𝙎𝙀 𝙏𝙊 𝘽𝙀 𝙆𝙄𝙉𝘿 𝙁𝙊𝙍
▣𝕝𝕚𝕜𝕖
▣𝕤𝕙𝕒𝕣𝕖
▣𝕔𝕠𝕞𝕞𝕖𝕟𝕥
𝙏𝙍𝙔 𝙏𝙊 𝙈𝘼𝙆𝙀 𝙎𝙊𝙈𝙀𝙊𝙉𝙀 𝙋𝙀𝘼𝘾𝙀 𝙒𝙄𝙏𝙃 𝙇𝙊𝙑𝙀...
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
0020