Ceylon Cosmetic
28/07/2025
😍SPF 75/ SPF 60 තියෙන ලංකාවේ අපිට ගැලපෙන සන් ක්‍රීම් එකක් 😍 Dr. Rashel Sun Cream Whitening SPF+++75, +++60😍
🏖️️මේ නිසා කිසිම බයක් නැතුව හිරු එළියට නිරාවරණය වෙමින් ඔයාගේ එදිනෙදා කටයුතු කරගන්නත් පුළුවන්..
🏖️️ හිරුකිරණෙන් සම ආරක්ෂා කරයි.
🎀 මෙහි විශේශත්වයනම් සාමාන්‍ය සන් ක්‍රීම් එකකින් ලබා දෙන ප්‍රතිඵල වලට අමතර ප්‍රතිලාභ ලබා දෙනව..
🌼සම විජලනය වීම වැලකීම.
🌼සමෙහි රැලි ගතිය අවම කිරීම. Anti Aging
🌼සම අදුරු වීම අවම කිරීම.
🌼UV අහිතකර හිරු කිරනින් සම ආරක්ෂා කිරීම.
🌼තෙල් ගතිය රහිත ආලේපනයක් වීම.
භාවිතා කරන ආකාරය....
හිරු එළියට නිරාවරණය වීමට මිනිත්තු 15කට පෙර ආලේප කරන්න.
👆Waterproof
👆ජලයට ඔරත්තු දෙයි.
Whatsapp us- 070-6259500
27/06/2025
Dr rashel sun cream
Order now.
Whatsup us
070-6259500
Dr Rashel WhiteSkin Fade Spots Skine products යනු සමේ පැහැය පැහැපත් කිරීමට සහ ඒකාකාර කිරීමට නිර්මාණය කර ඇති පුළුල් සම ආරක්ෂණ ක්‍රමයකි. එයට ඇතුළත් වන්නේ:
Facewosh / Cleanser: අපිරිසිදු හා අපිරිසිදු ද්‍රව්‍ය මෘදු ලෙස ඉවත් කර සම නැවුම් කරයි.
Face Serum: අඳුරු ලප ඉලක්ක කර දීප්තිමත් සමක් ප්‍රවර්ධනය කරයි.
Day Cream: දවස පුරා සම තෙතමනය කර ආරක්ෂා කරයි.
Night Cream: රාත්‍රී කාලයේ සම පෝෂණය කරයි.
Bodyloction : ශරිරයේ වර්නය දීප්තිමත් කර ආරක්ෂා කරයි.
මෙම කට්ටලය අඳුරු ලප ඉවත් කර සමේ දීප්තිය සහ සිනිඳු බව වැඩි දියුණු කිරීම අරමුණු කරයි.
ඇදහිය නොහැකි මිල ගණන් යටතේ 100% original products.
whatsup us- 070-6259500
# Ceylon Cosmetic #
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo
10300