Economics with PJ

Economics with PJ

Share

13/03/2022

🎯 තාමත් විෂය නිර්දේෂය නිසි ලෙස ආවරණය වෙලා නැද්ද❓
🎯 විභාගය අතෑරලා දාලාද❓
🎯 ඉහල Rank එකක් දාලා හොද campus එකකට යන්න ඕනේද❓

♻️ නිවැරදි සහ පැහැදිලි මග පෙන්වීමක් හමුවේ ඔබගේ අරමුණ ජය ගැනීමට හොදම විකල්පය තෝරා ගැනීමට තවදුරටත් ප්‍රමාද නොවන්න.

ඔබට දැන් මාර්තු මාසයේදී ඇරඹෙන ප්‍රමෝද්‍ය ජයසිංහ සර් විසින් මෙහයවනු ලබන 2022 online economics කඩිනම් පාඨමාලාව සදහා සම්බන්ධ විය හැක.......................................................................

ඔබ මේ පාඨමාලාව සදහා සහභාගි විය යුත්තේ ඇයි❓

📣 සියලු විෂය කරුණු සරලව මුල සිට
⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩
මෙය විෂය නිර්දේෂය නිසි ලෙස ආවරණය නොවූ ඔබ සදහාම සැකසුනු පාඨමාලාවක් වේ.ඒ අනුව ඔබගේ සියළු ගැටළු නිරාකරණය කරගනිමින් විෂය නිර්දේෂය නැවත මුලසිට ඉගැනීමට මෙමගින් අවස්ථාව හිමි වේ.

📣 සීමිත සිසු සහභාගීත්වය හා විශේෂ අවධානය
⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩
පාඨමාලාවේ ගුණාත්මකභාවය ආරක්ෂාකර ගැනීම හා ඉහල ප්‍රථිඵලයක් ලබාදීමේ අපේක්ෂාව මත ඉතා සීමීත සිසු සහභාගීත්වයකින් පාඨමාලාව පවත්වනු ලැබේ.එබැවින් online පන්තියක් තුලද වුවද එක් එක් සිසුවා කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් වඩාත් ඉහල ප්‍රථිපලයක් කරා ඔබව මෙහයවනු ලැබේ

📣 ඉතා සාධාරණ මාසික පන්ති ගාස්තු අය කිරීම..
⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩
ඉතා දීර්ඝ විෂය නිර්දේශයක් ආවරණය කිරීම මුල සිටම සිදුකල යුතු බැවින් ප්‍රායෝගික බව රදා පවත්වා ගැනීම සදහා මෙම පාඨමාලාව සෑම මාසයකටම දින දෙකක් දිනකට පැය තුනකට අධික කාලයක් ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබයි.එය ඔබට හිමිවන ඉතා වටිනා අවස්ථාවක් වේ.එසේම මෙම පාඨමාලාවට සහභාගි වන සිසුන් සදහා ප්‍රශ්න පත්‍ර පන්තිය සදහා සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ විය හැකිය.මේ සියල්ල සදහා ඔබෙන් ඉතා සාධාරණ අය කිරීමක් සිදු කරනු ලැබේ.

📣 "දිනන ගමන" විශේෂ ප්‍රශ්න පත්‍ර වැඩසටහන..
⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩
සිද්ධාන්ත කරුණු කෙතරම් ආවරණය කෙරුණද ප්‍රශ්න පත්‍ර සදහා පිළිතුරු ලිවීමේ නිසි පුහුණුවක් නොමැති වීම සිසුන් තුල පවතින ප්‍රධාන ගැටළුවක් වේ.ඒ සදහා නිසි විසදුමක් ලබා දෙමින් මෙම පාඨමාලාව මගින් සෑම සතියක එම දිනය තුල ආවරණය කරන ලද විෂය ඒකකයන්ට අධාලව දෛනික mcq ප්‍රශ්න පත්‍ර සාකච්චාවක් සිදුකරනු ලැබේ.
එසේම සෑම සති දෙකකට වරක්ම එම විෂය ඒකකයට අධාලව රචනා ප්‍රශ්න ලබා දී සිසුන්ට එම ප්‍රශ්න ලියවීම සිදුකරනු ලබයි.
එසේම සෑම නිබන්ධනයක් අවසානයේම ඊට අධාල ආදර්ශ ප්‍රශ්න ලබා දේ.
Theory පන්තිය තුල ක්‍රියාත්මක වන මෙම ප්‍රශ්න පත්‍ර වැඩසටහනට අමතරව ඊට සමගාමීව තවත් ප්‍රශ්න පත්‍ර වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර මෙම පාඨමාලාවට සහභාගිවන සිසුන්ට ඒ සදහා නොමිලේ සම්බන්ධ විය හැකිය.

📣 විශේෂ online season පැවත්වීම
⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩
මෙය පාඨමාලාවේ ගුණාත්මකභාවය වර්ධනය කරනු ලබන සුවිශේෂි වැඩසටහනක් වන අතර මේ යටතේ ඔබට online මාධ්‍ය ඔස්සේම ගුරුවරයා සමග සෘජුව සම්බන්ධ වෙමින් විෂය සම්බන්ධව ඔබට ඇති ගැටළු විසදා ගැනීමට අවස්ථාව හිමි වේ.එසේම ඒ හරහා ඒ වන තෙක් ඔබට ආවරණය කල විෂය කරනු කෙතරම් දුරට ධාරණය වී ඇත්ද යන කාරණයද කාර්යමණ්ඩලයක් විසින විමර්ෂණය කරනු ලැබේ.ඒ හරහා ඔබට ඔබගේ සහ දුර්වලතා හා අඩුපාඩු හදුනා ගැනීමට හැකි වේ.මෙය මෙම පාඨමාලාව හරහා ඔබට හිමිවන ඉතා වටිනා අවස්ථාවකි.

♻️ එබැවින් මෙම වැඩ පිළිවල හරහා ඔබට ඉහල දිස්ත්‍රික්ක(district rank) හා දිවයින් කුසලතාවයක්(island rank) ලබා ගනිමින් සරසවි සිහිනය සැබෑ කර ගැනීමට ආර්ථික විද්‍යාව සදහා අවශ්‍ය විශිෂ්ට සාමර්ථය ලබා ගැනීමට අවස්ථාව උදා වේ.

🕦 ප්‍රමාද නොවන්න ජීවීතයෙ අභියෝග හමුවේ ඔබේ අරමුණ අභිමථාර්ථයන් අත් නොහරින්න.

⭕ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා ඔබගේ නම,ප්‍රදේශය,පාසල හා ඔබව සම්බන්ධ කර ගත හැකි නිවැරදි දුරකථන අංකයක් ලබා දෙන්න.

➖ ප්‍රමෝද්‍ය ජයසිංහ ➖
✌️නියත 🅰️ සාමාර්ථයක් උදෙසා ඔබ සොයන ගුරුවරයා✌️

Photos from Economics with PJ's post 09/02/2022

📣 හුදෙක් අනුමානයක්ම පමණක් නොවූ අපගේ අවසන් ප්‍රශ්න පත්‍ර සාකච්චාව තුල අන්තර්ගත වූ
මෙවර 2021 උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය යටතේ විමසන ලද ප්‍රශ්න කීපයක්
මෙහි අන්තර්ගත වේ.මේවා අප සාකච්චා කරන ලද අවසන් ප්‍රශ්න පත්‍රය තුල පමණක් අන්තර්ගත වූ අනුමාන් ප්‍රශ්න වේ.

⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩⏩

🏷️ ඔබට දැන් 2022 වරෂයේදී ඇරබෙන ප්‍රමෝද්‍ය ජයසිංහ සර් විසින් මෙහයවනු ලබන 2022 Online Economics Theory කඩිනම් පාඨමාලාව සදහා සහභාගිවිය හැක.

🎯 මෙම කඩිනම් පාඨමාලාව යටතේ පවත්නා කෙටිකාලය තුල වුවද විභාගය සදහා අවශ්‍ය පරිපූර්ණ දැනුම ලබා දෙමින් සම්පූර්ණ විෂය නිර්දේෂය ඉතා ඉක්මනින් ආවරණය කරනු ලැබේ.එබැවින් විභාගයට නිසි සූදානමක් නොමැති,විෂය අවබෝධ නොවූ ඔබ උදෙසාම වෙන්වූ පාඨමාලාවකි.

🎯ආර්ථික විද්‍යාව හදාරණ සිසුන් බොහෝ පිරිසකට පවතින ගැටළුවනම් ප්‍රශ්න සදහා පිරිනමන සම්පූර්ණ ලකුණ හිමිවන ආකාරයට පිළිතුරක් ගොනුකර ගැනීමට නොහැකි වීමය.ඉහල ගුණත්වයෙන් යුත් අනුමාන ප්‍රශ්න පත්‍ර මාලාවක් මගින් ඒ සදහා ඵලදායි හා තිරසාර විසදුමක් මේ පාඨමාලාව හරහා හිමිවේ.

🎯 පාඨමාලාවේ ගුණාත්මකභාවය ආරක්ෂාකර ගැනීම හා ඉහල ප්‍රථිඵලයක් ලබාදීමේ අපේක්ෂාව මත උපරිමය සිසුන් 20ක් පමණක් වන පරිදි ඉතා සීමීත සිසු සහභාගීත්වයකින් පාඨමාලාව පවත්වනු ලැබේ.

🎯 online පන්තියක් තුලද වුවද එක් එක් සිසුවා කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් වඩාත් ඉහල ප්‍රථිපලයක් කරා ඔබව මෙහයවනු ලැබේ.

🎯 ඔබ කුමන තත්වයක සිටියද මෙම පන්තිය තුල ක්‍රියාත්මක වන ක්‍රමවේදය හරහා ඔබ ඉහල ප්‍රථිපලයකට ගමන් කිරීම නිරායාසයෙන්ම සිදුවේ.

🎯 එසේම වෙනත් කිසිදු උපකාරක පන්තියකින් ඔබට හිමි නොවන අමතර ප්‍රශ්න සාකච්චා කිරීමට,ඔබගේ දැනුම පරික්ෂා කිරීමට,ගැටළු සහගත තැන් සාකච්ඡා කිරීමට,විභාගය පිළිබද හෝ විෂය පිළිබද ඕනෑම ගැටළුවක් නිරාකරණය කරගැනීමට ගුරුවරයා සමග සම්බන්ධවීම සදහා අතිරේඛ කාලයක් පන්ති නොපැවෙත්වෙන දිනක ඔබට ලබාදේ.මෙය සෑම සිසුවෙකුටම හිමිවන අතර ඒ සදහා ඔබට කැමති නිදහස් වේලාවක් වෙන්කරගත හැක.

🕦 ප්‍රමාද නොවන්න.ජීවීතයේ අභියෝග හමුවේ සරසවි සිහිනය අත් නොහරින්න.🏆️🏆️

♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️♻️

⭕ ලියාපදි‍ංචි වීම සදහා ඔබගේ නම,ප්‍රදේශය,දුරකථන අංකය 0764265295 අංකයට whatsapp පණිවිඩයක් ලෙස හෝ FB Masenger ලෙස යොමු කරන්න.

➖ ප්‍රමෝද්‍ය ජයසිංහ ➖
✌️නියත 🅰️ සාමාර්ථයක් උදෙසා ඔබ සොයන ගුරුවරයා✌️

16/09/2021

❓කොරෝනා නිසා පන්ති යන්න බැරි උනාද..?

❓හිතන් හිටපු Result එක දාලා කැම්පස් යන්න බැරි වෙයි කියලා බයයිද..?

❓විභාගේ අත ඇරලා දාලද?

📕 2022 වසරේ උසස් පෙළ විභාගය සදහා ආර්ථික විද්‍යාව හදාරණ වානිජ/කලා සියලුම දරුවන්ට මග හැරුණු සියලු පාඩම් පළමු ඒකකයේ සිටම සරලව නිරවුල්ව ආවරණය කර ගැණිමේ අවස්ථාව මෙම online Economics - 2022 කඩිනම් පාඨමාලාව මගින් හිමිවේ.

📕 මෙම පාඨමාලාවට සම්බන්ධ වීම මගින් ඔබට..

🎯 "ආර්ථික විද්‍යාව හැදින්වීම" යන පළමු පාඩමේ සිටම මගහැරුණු සියලු විෂය ඒකකයන් සරලව මුල සිට ඉගැනීමේ අවස්ථාව උදාවේ.

🎯 සීමිත සිසුන් පිරිසක් පමණක් සම්බන්ධ කර ගන්නා බැවින් ඔබට සියලු විෂය ඒකයන් මනාව අවබෝධ වන ආකාරයෙන් ඉගැනීමට අවස්ථාව හිමිවේ.

🎯 ඔබට ඇතිවන සියලු ගැටලු ගුරුවරයා සමග සාකච්ඡා කර නිරාකරණය කර ගැනීම සදහා වෙනම අතිරේක කාලයක් හිමිවීම.

🎯 විභාගයට මාස දෙකකට පෙර සියලුම විෂය නිර්දේශයන් ආවරණය කරමින් II පත්‍ර 20ක් හා MCQ 1000ක් ලියවීම හා සාකච්චා කිරීම,යන
අවස්ථාවන් හිමිවේ.

🏅🏅උසස් පෙළ ආරම්බයේදී ඔබ බලාපොරොත්තු තැබූ ප්‍රතිඵලය ලබාගැනීමට ඔබ තවමත් ප්‍රමාද නැත.Online Economics - 2022 කඩිනම් පාඨමාලාව ඒ සදහා ඔබට හිමිවන අවසන් අවස්ථාවයි.🏅🏅

🔴 සැ.යු : පාඨමාලාවේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීම සදහා දෙවන කණ්ඩායමට සීමිත් සිසුන් පිරිසක් පමණක් ලියාපදිංචි කර ගන්නා බැවින් ඉතා ඉක්මනින් ඔබේ නම,ප්‍රදේශය,පාසල පහත දුරකථන අංකයට whatsapp කරන්න.
....0764265295...

➡️ මගහැරුණු අධ්‍යාපනය හමුවේ ජීවීතය අත් නොහරින්න.එන්න ,අපි එකතු වී ගොඩයමු.🎖️️

-ප්‍රමෝද්‍ය ජයසිංහ-

🏆️🏆️ "නියත 🅰️ සාමර්ථය උදෙසා
ඔබ සොයන ගුරුවරයා"🏆️🏆️

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo
Colombo