SL LPL Cricket
03/04/2026
🔥👏 IPL තරගාවලියේ 6 වැනි තරගයේදී සන්රයිසස් හයිදරාබාද් වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග විසින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පිතිකරුවන් පස් දෙනෙකු දවා ගැනීම සදහා සිය දායකත්වය අද ලබා දුන්නා.
එහිදී පන්දු යැවීමේදී ඔහු පන්දුවාර දෙකක් යොමු කරමින් ලකුණු 14 කට කඩුලු 2 ක් දවා ගත් අතර, උඩ පන්දුවක් හා දුවද්දී දවා ගැනීම් දෙකකට ද ඒෂාන් සිය දායකත්වය ලබා දීම කැපී පෙනුණා.
මෙම තරගයෙන් සන්රයිසස් කණ්ඩායම ලකුණු 65 ක ජයක් හිමි කර ගත්තා.
◼️ SRH 226/8 (20 ov)
◼️ KKR 161 (16 ov)
03/04/2026
ANOTHER BREAKTHROUGH! 😍🔥
Yes, what an unbelievable piece of bowling! Eshan Malinga! completely turned the script in that KKR vs SRH IPL 2026 clash. 🙌💯
Sunil Narine was on fire, smashing back-to-back sixes and looking unstoppable. Then Malinga comes in with that trademark variation - slow, full, and perfectly in the slot - and Narine holes out to a sharp catch at long-on for just 12 off 4 balls! 🧡
Brilliant ex*****on under pressure! 👏
The man is a death-over genius. That dismissal shifted the momentum instantly. Absolute domination! 🔥
Click here to claim your Sponsored Listing.
Website
Address
11010