Vanda Gaming

Vanda Gaming

Share

Yauwaniye 25/03/2022

අපේ යශෝධ මල්ලිගේ සිංදුව Release උනා යාලුවනේ, viral කරලා ගමුද...

Show him some love, comment your SS while playing the song.

NEW RELEASE ⚠️
Yauwaniye (යෞවනියේ) by Aki Vish x Yashodha x Rysho
AVAILABLE ON ALL STREAMING PLATFORMS ❤️🌹
Spotify - https://open.spotify.com/album/0Jl0SXpKzZcHpZpnh1WAce
Applemusic / itunes - https://music.apple.com/.../yauwaniye-feat.../1611232028
Enjoy !!!

Yauwaniye Aki Vish Hegoda · Single · 2022 · 1 songs.

13/11/2021

ඊයෙ අපේ ලයිව් එකට ආගන්තුකයෙක් ආවා.ඇවිත් ලයිව් එකේ චැට් කරා.එතකොට අපේ මොඩරේටර් කෙනෙක් කිව්වා මේ ආගන්තුකයා කවුද කියලා.ඒ SLKC GTA V RP Server එකේ Owner.එතකොට තමයි අපිත් දැන ගත්තෙ.

අපි ඉල්ලන්නෙවත් නැතුව,අපිව දන්නෙවත් නැතුව,ඇවිල්ලා විනාඩි 5ක් යන්නත් කලින් GTA V Premium Online Account එකක් අපිට අරන් දුන්නා.

❤️❤️❤️ Thank You SLKINA ❤️❤️❤️

ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Good Luck 🔥🔥🔥

08/11/2021

PUBG Mobile Rooms

📆Monday to Friday
🕰️

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo