Lahiru Gems
22/04/2026
ඔයත් මැණික් ව්‍යාපාරයට අළුතින් එන්න කැමති කෙනෙක්ද?
නැත්නම් දැනටමත් ව්‍යාපරයේ සිටින නවකයෙක්ද?
කුමන තරාතිරමේ කෙනෙක් උනත් මැණික් ව්‍යාපාරය ගැන නිවරදිව ඉගෙන ගන්න කැමතිනම් අපිත් එක්ක එකතුවෙන්න අපි කියල දෙන්නම් හරියටම මැණික් ව්‍යාපාරය කරන්නේ කොහොමද කියලා
💎 මැණික් වර්ග හදුනා ගන්න
💎 නිවරදිම උපකරන භාවිතා කරන්න
💎 පරදින්නේ නැතුව ගලක් ගන්න
💎 ව්‍යාපාරයට සම්බන්ද වෙන්නේ කොහොමද
💎 මැණික් heat treatment කිය්න්නේ මොකද්ද
මේ ව්තරක් නෙවෙයි හැම ගැටළුවක්ම අපි කතා කරමු
මේකත් කෝස් එකක්ද?
අපෝ නෑ අපි නොමිලේ කතා කරමු
ඇයි නිකන් කියලා දෙන්නේ? 🤔
නිකන් කියලා දෙනවා තමයි ඒකෙන් වාසියක් තියෙනවා
මොකද මේ මැණික් ව්‍යාපාරයට කටිටිය තව එන්න ඕනේ තව බොහෝදෙනා මේ ගැන දැන ගන්න ඕනේ මේක ලංකාවට ඩොලර් ගේන්න පුලුවන් හොඳම ක්‍රමයක් ලංකාවේ tourism දැන් හොඳම තැනක තියෙන්නේ ඉතින් gem & jewelary field එක බලං ඉද්දි ඉස්සරහට යනවා.
ඉතින් අපි හැමෝම එකතුවෙලා ගොඩයමු..
https://chat.whatsapp.com/GcOQW4vDy1U3AezAyvnO52?mode=gi_t
ඔය whatsapp group එකට join වෙන්න අපි ගේමක් ගහමු
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Gampola
00100
Opening Hours
| Monday | 08:00 - 19:00 |
| Tuesday | 08:00 - 19:00 |
| Wednesday | 08:00 - 19:00 |
| Thursday | 08:00 - 19:00 |
| Friday | 08:00 - 19:00 |
| Saturday | 08:00 - 19:00 |
| Sunday | 08:00 - 19:00 |