Cheeky Professional

Cheeky Professional

Share

01/01/2023

Keep no regrets about the past year, have a new hope, new goal and approach the new year with a fresh start.
Learn from the events, what you had in last year and make it to an experience.
That is a good new year resolution if you can have.
We'll committed to support you to enhance your personal development.

28/09/2022

සේවායෝජකයන්ගේ රහස්.

සාමාන්‍යයෙන්, linkedin (ලින්ක්ඩ් ඉන්) හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට CV/resume දාන වෙලාවල් වලදී, ඒ ඒ සමාගම් වලට හැකියාවක් තියෙනවා screening questions / තෝරාගැනීමේ ප්‍රශ්න දාන්න. මේවා ප්‍රශ්න හෝ වෙනත් ආකාරයකට දාන්නත් පුළුවන්. එතකොට මානව සම්පත් එකට යන්නේ තේරුණ CV/resume විතරයි. අනෙක් සියල්ල හැලෙනවා. මේ ස්ක්‍රීනින් සිස්ටම් වලින් තේරිලා ඇතුලට යන විදිහට ඔයාගේ CV/resume එක හැදුවේ නැතිනම් කවදාවත් ඒක මිනිස් ඇසකට නොගටෙන්නත් ඉඩ තියෙනවා

Employer
Rejection of is automatic. If you are not into the "suited" pool, you'll be rejected. If you haven't heard from the you applied, they even might not set up automatic .

15/09/2022

CV or Resume?
is long, is short (1 pg)
If you are applying for academic position; make a CV
If you are applying for an or ; make a Resume (unless the company specify)
Recruiters do not have time for lengthy CVs for internships or freshers.

CV එකක්ද resume එකක්ද?
CV එක එක පිටුවකට වඩා දිගයි, resume එක ගොඩක් වෙලාවට එක පිටුවයි. CV එක resarch සහ අධ්‍යයන කාර්යමණ්ඩල වලට අයදුම් කරද්දී පාවිච්චි කරන්න ඕනේ, එත් සමාගමක ජොබ් එකක් ඉන්ටෙර්න්ශිප් එකක් නම් resume format එක පාවිච්චි කරන්න.
මානව සම්පත් අංශයට ගොඩක් වෙලා නැහැ ඔයාගේ සම්පුර්ණ විස්තරේ බලන්න. ඒ නිසා තත්පර 10ක් ඇතුලත බලලා තීරණය කරන්න පුළුවන් විදියට ඔයාගේ resume එක හදන්න.

05/09/2022

Reading the is important as same as for the . This posting is asking undergraduates for the internship. If you have a Bachelor's degree, you are overqualified. Both underqualified and overqualified are in most cases.

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo