Smart Helper
13/04/2026
🎉 ඔබේ Communication එකේ වැඩ ලේසි කරන මෘදුකාංගය දැන් නොමිලේම අත්හදා බලන්න! 💻✨
ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත, අඳුරු වුණු පින්තූර පැහැදිලි කරන, ඇද වුණු Documents කෙලින් කරන අපේ අලුත්ම මෘදුකාංගය දැන් ඔබටම දින කිහිපයක් නොමිලේම පාවිච්චි කරලා බලන්න අවස්ථාව තියෙනවා.
📥 Download Link එක මෙන්න:
👉 https://www.mediafire.com/file/bexc8u0gp8x11ae/im_Cleaner.zip/file
(ලින්ක් එකට ගොස් ZIP ෆයිල් එක Download කරගෙන Extract කරගන්න)
💡 ඔබ කළ යුත්තේ මෙපමණයි:
මෘදුකාංගය නොමිලේ Download කරගෙන ඔබේ දෛනික වැඩකටයුතු කරලා බලන්න.
පාවිච්චි කරලා බලලා අනිවාර්යයෙන්ම ඔබේ අදහස් (Feedback) අපිට Comment එකක් හෝ Inbox මැසේජ් එකක් විදිහට කියන්න.
මේක ඔබේ ව්‍යාපාරයට ඇත්තටම ප්‍රයෝජනවත් සහ වටිනවා කියලා හිතෙනවා නම් විතරක්, කිසිම බාධාවකින් තොරව ඉදිරියටත් දිගටම පාවිච්චි කරන්න මෘදුකාංගය මිලදී ගන්න ඔබට පුළුවන්.
කිසිම මුදලක් ගෙවන්න කලින්, දැන්ම අත්හදා බලන්න!
ඔබේ ව්‍යාපාරයත් අදම ස්මාර්ට් කරගන්න. 🤝
Click here to claim your Sponsored Listing.