Wasantha Moragoda
30/04/2025
අපේ සිනමාව....
👉වාලම්පූරි කියන්නේ ලකාගේ පොඩි වැඩක්, දැන් නම් ලකා පව් කියලා තමයි කියන්න වෙන්නේ
👉පොලිස් සමන් වගේ චරිත මම ආපහු කරන එකක් නැහැ
👉ගෙදර යන්න බැරි නිසා, කෝච්චියේ ජීවත් වුන කාලයක් තිබ්බා
👉ලොකු නළුවෙක් වෙන්න මට ආසාවක් නැහැ
👉මගේ ඊළඟ ෆිල්ම් එකේ වැඩ ලබන මාසේ පටන්ගන්නවා
👉වාල්ම්පූරි හෙවත් හීනහතාමාරක් චිත්‍රපටයේ පොලිස් සමන් - රංගන ශිල්පී වසන්ත මොරගොඩ සහභාගී වූ මෙම වැඩසටහන සදහා Art Center YouTube නාලිකාව වෙත පිවිසෙන්න...
Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo