Supreme events
සිංහල - හින්දු අලුත් අවුරුද්ද කියන්නේ එකට සිනහවෙලා, එකට ජයග්‍රහණ කරන්න හෙමින් හෙමින් හැඩවෙන කාලයක්.
අලුත් අවුරුද්දට අලුත් උදාවක්, අලුත් සැලසුම්, සහ ආදරෙන් ගෙවෙන අවස්ථා. ❤️
ඔබටත්, ඔබේ පවුලටත්, ආදරයෙන් පිරුණු අලුත් අවුරුද්දක් වේවා! 🎊🌿
#අලුත්අවුරුද්ද2025 #අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා
13/04/2025
🌞සන්සුන් සිතුවිලි වලින් අරුත් බර වු පින්වත් සූර්ය මංගල්‍යයක් වේවා! ✨
#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා
13/04/2025
🌞රැකියාවේ සාර්ථකත්වය තුලින් සතුට ඉස්මතු වන සුභම සුභ නව වසරක් වේවා!✨
#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා
සති අන්ත විනෝදය 🎊
තෑගි දිනන්න වට්ටම් සහිත භාණ්ඩ මිළදී ගන්න🎁
Weekend Supermarket Fiesta🛒
සුපිරි වෙළදසැල් සවාරිය👋
06 වෙනිදා මීගමුව Arpico Super Center එකට එන්න
04/04/2025
🔱Supreme Care ජනසුව යාත්‍රා
අවුරුදු 55ට වැඩි අපේම ආදරණීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මෙවර,
📍මාතර, දෙවිනුවර, කපුගම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අති සාර්ථක අන්දමින් අවසන් විය.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Galle
01000