Bakes by Livi

Bakes by Livi

Share

26/05/2026

ඔබේ විශේෂ දිනය වඩාත් සුන්දර මතකයක් බවට පත් කරගන්න, අලංකාරය සහ රසය එකට එක් වූ ​නැවුම් රතු රෝස මල් 🌹 යොදා හැඩගැන්වූ අලංකාර කේක් නිර්මාණය දැන් ඔබටත් ඔබේ,

Anniversary 👩‍❤️‍👨
Birthday 🎉
Engagement 💍

සඳහා ​ඔබේ රුචිකත්වයට අනුව නිමකරවා ගත හැකිය.

​උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර පිරිසිදු බව සහ විශ්වාසනීයත්වය සමඟ මෙවැනිම අලංකාර සහ රසවත් කේක් නිර්මාණයක් අදම වෙන්කරවා ගැනීමට Bakes by Livi අපිට කතා කරන්න. 📲

📞 Contact: WhatsApp: +9477 144 1758
📍 Location: Stanley Thilakarathna Mawatha,Nugegoda
🚗 Delivery available

bakesbylivi celebrationcakes Nugegoda
​cakesofinstagram bakerlife trendingcakes cakedecorating cakelove romanticcake

21/05/2026

🧜‍♀️✨ Under the sea magic✨🧜‍♀️
​පුංචි දූලාගේ උපන්දිනයට මුහුදු කුමාරිකාවන්ගේ ලෝකයෙන් ආපු ලස්සනම ලස්සන Mermaid Theme Cake එකක් 🌊🎂
​ඔබේ දරුවාගේ උපන්දින සිහිනයත් මේ වගේම රසවත්, අලංකාර කේක් එකකින් හැඩකර ගන්න අදම Bakes by Livi අපට කතා කරන්න.​

📞 Contact: WhatsApp: 077 144 1758
📍 Location: Stanley Thilakarathna Mawatha,Nugegoda
🚗 Delivery available

14/05/2026

Tom and Jerry මේ වගේ ​ඔබේ දරුවාගේ ප්‍රියතම කාටූන් චරිත සමඟින් උපන්දිනය තවත් හැඩ කරන්න රසවත් සහ අලංකාර නිර්මාණ දැන් Bakes by Livi වෙතින්...

📞+94771441758
📮Stanley Thilakarathna Mawatha, Nugegoda.
📦නුගේගොඩ අවට free delivery

​ ​
​ ​ ​ ​ ​

13/04/2026

මේ සිංහල අලුත් අවුරුද්දේ අවුරුදු මේසය රසවත් කරන්න වගේම, නෑගම් යන විට රැගෙන යන්නත්
​ගෙදර හැදූ නියම බටර් කේක් රසය සොයන ඔබ වෙනුවෙන්ම Bakes by Livi වෙතින් ඉතාමත් පිරිසිදුව සහ ගුණාත්මකව පිළියෙළ කළ
🧈බටර් කේක්
🍫චොකලට් කේක්
🍰රිබන් කේක්
🧁කප් කේක්
🎂උපන්දින කේක්
දැන් අපෙන් ලබාගත හැකියි.

​🧈 උසස්ම අමුද්‍රව්‍ය භාවිතා කර නිවසේදීම සකස් කර ඇත.
​📦 නෑගම් යාමට පහසු වන ලෙස ඉතා අලංකාරව සහ පිරිසිදුව ඇසුරුම් කර ඇත.

​📞 දැන්ම ඇණවුම් කරන්න: 0771441758
📍 ස්ථානය:නුගේගොඩ / අවිස්සාවේල්ල

Want your business to be the top-listed Bakery in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo