DAMMA

DAMMA

Share

Popular Category - Sanroopana 2026 14/05/2026

ඔබේ සිත් ගත් ඡායාරූපය SANROOPANA 2026 - Most Popular Photograph ජයග්‍රහණය කරවීමට ඔබ සූදානම්ද ❓

🔶 මැයි මස 23 වන දිනට පෙර Infocuor facebook පිටුව හරහා ඔබට මනාප ( reactions ) පළ කළ හැකි අතර, ඒවා වලංගු වන්නේ Infocuor facebook පිටුවට like 👍 කර ඇත්නම් පමණි.

❗ව්‍යාජ facebook ගිනුම් හරහා ලබා දෙන මනාප වලංගු නොවේ.

🔶 වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා ඡායාරූපය ජයග්‍රහණය හිමි කරගන්නා අතර, එහිදී ඡායාරූපයක් සඳහා වන, like 1 ක් සදහා ➡️ ලකුණු 5 ක්ද, Share 1ක් සදහා ➡️ලකුණු 10 ක්ද පිරිනමනු ලැබේ.

සැ.යු. - තරගාවලියේ නීති වලට අනුකූල නොවන ඡායාරූප තරගයෙන් ඉවත් කර ඇති අතර, SANROOPANA -2026 සංවිධායක මඬුල්ලේ විනිශ්චය මත ගන්නා තීරණය අවසාන තීරණය බවද කාරුණිකව සළකන්න.

📲Follow us on ;
Youtube: https://youtube.com/?si=VqF6vgbM6077bKhT

WhatsApp: https://whatsapp.com/channel/0029Vb67RtOEKyZKIUcVbI07

Photos from DAMMA's post 04/05/2026

Between silence and ink,
these pages found their voice…

“HUSMA” and “HADAWATHE PITASTHARAYA”
not just books,
but fragments of a heart learning to speak.

A few copies remain,
waiting for the hands they belong to.

If you feel a pull towards these words,
send me a DM. 📩

Some stories don’t reach everyone
only those who are meant to find them.

22/04/2026

තාමත් හදවතේ සලකුණු
පාරවයි නැවත නැවත නිරතුරු
ඇය තබා ගිය ප්‍රේමයේ කඳුලු
මතක දිගේ යනවා මා සොඳුරු

©️Damma Sandaruwan | නූගත් නිර්මාණකරුවා...✍️

30/03/2026

Don’t judge me
by another man’s measure…

For I may carry
the humanity he never possessed.

©️DAMMA | නූගත් නිර්මාණකරුවා...✍️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Colombo