BM Online Store

BM Online Store

Share

09/03/2022

🌼 ඔබ ඔබේ මුහුණේ තෙල් සහිත හෝ කුරුලෑ වලින් පීඩා විඳින පුද්ගලයෙක්ද? 😪 ඉතින් මෙන්න ඔබට වඩාත් නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීමට. මෙය භාවිතා කොට වෙනස වටහා ගන්න.. 😍

🌼 දින කිහිපයකින් ඔසු පැලෑටි සමඟ මිශ්‍ර වූ ශාකසාර නිෂ්පාදන සමඟ ඇති කුරුලෑ ගැටලුව ඔබෙන් ඉවත් කරයි.😎😎

🍀 තේ ගස් තෙල්, කරාබු තෙල්, මිංචි සමඟ සැකසූ මෙම නිෂ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.🍃💚

😍💚 ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු නිසා කිසිසේත්ම සමට අහිතකර නොවේ.😍💚

🌸 කුරුලෑ පාලක Face wash 120ml- 380/=
🤗 දිනපතා උදේ සහ සවස භාවිතා කළ යුතුය. මාස තුනක් පමණ භාවිතා කළ හැකිය.

🌸කුරුලෑ පාලන Cleansing milk 120 Ml -549/=
🤗 සතියට දින තුනක් සවස් වරුවේ මෙම cleanser මගින් ඔබේ සම හොඳින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොඳින් පිරිසිදු කරන්න.

🌸කුරුලෑ පාලක Mud Pack 120Ml -549/=
🤗 තේ ගස් තෙල් කරාබු තෙල් මින්චි අඩංගු වේ. මුහුණේ ඇති කුරුලෑ සහ black heads ඉවත් කර ඔබේ මුහුණේ පැහැදිලි වෙනසක් ඇති කරන්න.
පැකේජය ආලේප කර විනාඩි 20 ක් පමණ වියලෙන තුරු තබන්න. ඉන්පසු හොඳින් සෝදා හරින්න..

🌸කුරුලෑ පාලක Astringent 100ml 439/=
🤗 සෑම උදෑසනකම සහ රාත්‍රියේ පුල්ලූන් කැබැල්ලකින් මුහුණේ ආලේප කරන්න. 🍃 මෙය බැක්ටීරියා විනාශ කර කුරුලෑ ඇති කරන අතර සිදුරු විවෘත වීම වළක්වයි🙈

🌸 moisturizer 120ml _549/=
🤗දිනපතා නින්දට යාමට පෙර කුරුලෑ මතුපිටට ක්‍රීම් ආලේප කරන්න.

🌼🍃_Herbline products_ 🍃🌼

🥰_ඇණවුම ලබා දීමට_🥰
🔷 නම
🔷ලිපිනය
🔷දුරකතන අංක 2ක්
🔷දිස්ත්‍රික්කය:
🔷අවශ්‍ය ප්‍රමාණය:
ඉන්බොක්ස් කරන්න😍💛
(For more details - whatsapp - 0711599367)

💗 දිවයින පුරා බෙදා හරිනු ලැබේ..🤗
💗 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක. ( cash on delivery available)

04/02/2022

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
රණවරා වල ඔබ නොදත් ගුණ.
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

💥 සම පැහැපත් කරන්නත් ඔයාව නිරෝගී කරන්නත් පුළුවන් ඖෂධිය ගුණ අතින් ඉතා ඉහල පානයක් තමයි රණවරා කියන්නේ.
ඒ වගේම අතීතයේ ඉඳලම දේශීය ආයූර්වේදයේ නැතුවම බැරි ඖෂධයක්. රණවරා ශාකයේ කඳ, මූල්, මල්, පොතු, කොළ, ඇට ආදී ශාකයේ සියලුම කොටස් ඖෂධිය ගුණයෙන් එක ලෙස වැදගත් වෙනවා.

💥 රණවරා මල් තම්බා තේ වෙනුවට දිනකට දෙවරක් පානය කරන්න පුළුවන් නම් ශරීරයේ ඇති බොහෝ ලෙඩ රෝග වලට ඉතාමත් හොඳ ප්‍රතිකාරයක්.
රණවරා මල් තම්බද්දී ඊට කලින් මලේ මැද ඇති රේණු කොටස් තරමක් ඉවත් කර ගැනීමෙන් තිත්ත රස ඇතිවෙන එක නැති කර ගන්න පුළුවන්. එත් තිත්ත රස එක්කම බොන්න පුරුදු වෙන එක තමයි වඩා හොඳ.

💥 රණවරා වල ඇති ඖෂධිය ගුණයන්ට සිරුර සිසිල් කිරීමේ හැකියාව සහ විඩාබර බව දුරු කිරීමට හැකියාව පවතිනවා.
ඒ වගේම සිරුර පැහැපත් කිරීමේ ගුණය අතිශයින් ඉහලයි.
ඒ වගේම රණවරා පිත, සෙම අවම කරමින් පණු රෝග ආදියටද ගුණ ලබා දෙනවා.
ශරීරයේ ඇති වෙන දද, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග අවම කරනවා.

💥 රණවරා ශාකය දියවැඩියා රෝගීන්ට දෙන්න පුළුවන් වටිනා ඖෂධයක්.
ඒ වගේම මුඛයේ හට ගන්නා තුවාල සුව කිරීමටත් යොදා ගන්න පුළුවන්.
රණවරා මල්, කොළ, මුල් ආදිය තැම්බූ වතුර වලින් තුවාල, කුෂ්ට, දද ආදිය සේදීම මඟින් ඉක්මන් සුවය ලබන්න පුළුවන්.
පිරිමින්ගේ ශුක්‍ර වර්ධනයට උපකාරී වීම මෙහි තවත් වැදගත්කමක්.
රණවරා ඇට හොඳින් වියලා කුඩු කර තබා ගෙන තේ, කෝපි මෙන් පානය කරන්නත් පුළුවන්. එයින් ඔයාට තියෙන සෞඛ්‍ය ගැටළු රැසක්ම අවම කර ගන්න පුළුවන්.

💥 දිනපතා රණවරා මල්, කොළ තැම්බූ වතුර, රණවරා කැඳ ආදිය පානය, රණවරා කොළ මැල්ලුම ආහාර වේලට එක් කර ගැනීම මඟින් ලේ පිරිසිදු වෙනවා.
🔥ඒ මඟින් සම වඩා පැහැපත් වෙනවා.🔥

🌿ඉතිං අපේ හර්බ්ලයින් නිෂ්පාදන අතුරින් නව සාමාජිකයා ,
🌿Fat Burn herbal green tea with Senna leaves.

❤️❤️මෙම තේ පානය මගින් ඔබට සිහින්
සිරුරක් ලබා ගැනීමට හැකියාව ඇත.❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

💚💚අඩංගු ද්‍රව්‍ය: රණවරා මල් සහ හරිත තේ.

💚💚ගුණ: ඇඟ සිසිල් කරයි. ලේ පිරිසිදු කරයි. සම පැහැපත් කරයි. චර්ම රෝග වලින් සුවය ලැබූ අය සඳහා විශේෂයි.

🍵🍵සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න.

මසකට සරිලන පරිදි ටී බෑග් 30 කින් සමන්විත වේ.

මිල රුපියල් 830/= ක් පමණි.
දැන් ම ඔබේ ඇණවුම වෙන් කර ගන්න

💵Delivery charges available 💵💵

☎️ Whatsapp 071 1599367

Photos from BM Online Store's post 04/12/2021

Ladies Frock
💟price-
Viscose -Rs.1550/=
Linen-Rs.1750/=
💟Customized design available
💟More colours Available
💟COD,Bank Deposit,online Transfer Available✅

Photos from BM Online Store's post 26/11/2021

A line Frock
💟price-
Viscose -Rs.1650/=
Linane-Rs.1790/=
💟Customized design available
💟COD,Bank Deposit Available✅
💟More colours Available
💟COD,Bank Deposit,online Transfer Available✅

Photos from BM Online Store's post 25/11/2021

Bathik Frock
💟price-Rs.2550/=
💟Customized design available
💟More colours Available
💟COD,Bank Deposit,online Transfer Available✅

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo