A Plus Exam

A Plus Exam

Share

01/09/2021

A Plus Exam 😊

01/09/2021

😊E-learning

මෑත කාලයේදී මෙම e-learning ක්‍රමවේදය සිසු සිසුවියන් අතර ඉතා ඉහල ජනප්‍රියතාවයක් දිනා ගැනීමට සමත් වී ඇත. පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසැල් පංති කාමර තුළ වූ ඉගෙනුම් ක්‍රියාවලිය අන්තර්ජාලය ඔස්සේ සිදුවන e-learning ක්‍රියාවලියක් බවට පත්ව ඇත. E-learning යනු ජංගම දුරකථන, පරිගණක, හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපකරණ හරහා සිදුවන විධිමත් ඉගැන්වීම් ක්‍රියාවලියකි.

😊අධ්‍යාපනික යෙදවුම්

අධ්‍යාපනික යෙදවුම්, නැත්හොත් educational apps යනු ඉතා සාර්ථක e-learning ක්‍රමයකි. සමස්තයක් වශයෙන් ගත් කල, ලාංකික ජනගහනයෙන් 50% ක් පමණ ජංගම දුරකථනයකට උරුමකම් කියයි. එලෙසම, අලුත් තාක්ෂණික භාවිතයන් හසුරුවීමට නව පරම්පරාව දැඩි කැමැත්තක් දක්වයි. මෙම educational apps භාවිතා කිරීම මගින් සිසුන් තුළ ස්වයං අධ්‍යයන හා පර්යේෂණ කුසලතා ආදිය වැඩු දියුණු වේ. වර්තමානයේ දී නොයෙකුත් educational apps හතු පිපෙන්නා සේ එකතු වන අයුරු ඔබ දැක ඇතුවා නිසැකය. නමුත්, මේවා සැබැවින්ම ප්‍රතිඵලදායක ද, නිසි ප්‍රමිතියකින් යුතු ද, භාවිතයට පහසු ද, යනා දී නොයෙකුත් කරුණු පිලිබද ව නුවණින් විමසිය යුතු ය. A-Plus Exam අධ්‍යාපනික යෙදවුම අනෙකුත් යෙදවුම් වලින් වෙනස් වන්නේ ඒ නිසයි. 😊

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo