Inno Tech Academy

Inno Tech Academy

Share

07/04/2026

විදුලිය ගැන මුල සිට ප්‍රායෝගිකව ඉගෙන ගමු! ⚡🛠️
​Ohm's Law (ඕම් නියමය) සහ විදුලියේ මූලික සිද්ධාන්ත සරලවම පැහැදිලි කරන අපේ මීලග පාඩම ඉක්මනින්ම YouTube චැනල් එකෙන් බලන්න පුළුවන්.
​දැන්ම අපේ YouTube චැනල් එක Subscribe කරලා එකතු වෙන්න:
👉https://yt.openinapp.co/26njv

05/04/2026

ඇත්තටම ඉගෙන ගන්න කැමති අයට විතරයි! ⚡🛠️

Electrical House Wirng , ​Electrical Panel Building, සහ Power Systems ගැන Course එකක තියෙන දැනුම, දැන් ඔයාලට අපේ YouTube චැනල් එකෙන් නොමිලේම (FREE) ඉගෙන ගන්න පුළුවන්.
​අපි මේ පූර්ණ පාඨමාලාවෙන් (Free Course) ඉගෙන ගන්නේ මොනවාද? 👇
​🏠 House Wiring (නිවාස විදුලි පද්ධති):
​සම්පූර්ණ DB (Distribution Board) වයරින් කිරීම.
​One-way, Two-way සහ Intermediate Switch පද්ධති.
​නිවසක ආරක්ෂිතව විදුලි පද්ධතියක් සැලසුම් කරන ආකාරය.
​🔵 Motor Control (මෝටර් පාලනය):
​DOL, Star-Delta, Forward/Reverse Starters.
​VFD & Soft Starter භාවිතය.
​ප්‍රායෝගික Wiring සහ Testing ක්‍රමවේද.
​🟠 Power Panel (බල පැනල):
​Power Distribution සහ Breakers (MCB, MCCB, ACB).
​DB & Feeder Panels, Capacitor Banks.
​Earthing සහ Safety (ආරක්ෂණ) ක්‍රමවේද.
​🟢 Monitoring System (නිරීක්ෂණ පද්ධති):
​Volts / Amps Monitoring සහ Energy Metering.
​PLC Basics.
​📸 CCTV Full Course (ආරක්ෂක කැමරා පද්ධති):
​IP සහ Analog කැමරා සවිකිරීම සහ Configure කිරීම.
​Networking සහ Mobile Viewing පහසුකම් සැකසීම.
​❄️ Domestic AC (වායුසමීකරණ පද්ධති):
​නිවාස වල පාවිච්චි කරන AC පද්ධති සවිකිරීම සහ නඩත්තුව.
​🟣 Training (ප්‍රායෝගික පුහුණුව):
​Real-World Projects (සැබෑ ව්‍යාපෘති).
​Circuit Diagrams ඇඳීම සහ පැනල එකලස් කිරීම.
​Troubleshooting (දෝෂ සෙවීම සහ නිවැරදි කිරීම).
​ඔයා ක්ෂේත්‍රයේ දැනටමත් ඉන්න කෙනෙක් වුණත්, තාක්ෂණික විෂයන් ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් වුණත්, මේ පාඩම් මාලාව ඔයාගේ වෘත්තීය දැනුම සම්පූර්ණයෙන්ම අලුත් මට්ටමකට ගෙන යාවි. 🚀
​දැන්ම අපේ YouTube චැනල් එක Subscribe කරලා මේ දැනුම නොමිලේම ලබාගන්න:
​📺 YouTube Channel එකට යන්න මෙතනින් :
https://yt.openinapp.co/26njv

​අලුත් පාඩම් මාලාව ළඟදීම! 🔔 🔔 🔔

31/03/2026

විදුලිය කියන්නේ ඇත්තටම මොකක්ද? ⚡🤔
​තාක්ෂණික විෂයන් (Electrical, AC, CCTV) මුල සිට සරලව සිංහලෙන් ඉගෙන ගන්න කැමති හැමෝම වෙනුවෙන් අපේ පළවෙනි වීඩියෝව දැන් YouTube එකට අප්ලෝඩ් කළා.
​අද පාඩමෙන්:
✅ විදුලිය කියන්නේ මොකක්ද?
✅ ශක්ති සංස්ථිති නියමය සහ පරමාණුව.
​පහත ලින්ක් එකෙන් ගිහින් වීඩියෝ එක බලන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා! 🚀
​📺 වීඩියෝ එක බලන්න මෙතනින්: https://youtu.be/SqmrOqKh1UQ?si=Z7Zut8OEu_X0wVUF

​ සර්ච් කිරීමෙන් (වඩාත් පහසුයි): YouTube එකට ගිහින් "Inno Tech Academy" කියලා සර්ච් කරන්න. එතකොට අපේ චැනල් එකේ මුලින්ම තියෙන මේ වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්.
​අලුත් පාඩම් දිගටම බලන්න අපේ YouTube Channel එක Subscribe කරන්න. 🔔

28/03/2026

⚡️🛠️ ඔබේ තාක්ෂණික සිහිනයට නිවැරදි පදනම - InnoTech Academy වෙතින් පළමු පාඩම! ⚡️🛠️
​ඔබ Electrical, AC හෝ CCTV ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව වැඩක් කරගන්න පුළුවන් දක්ෂයෙක් වෙන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝ පෙළ ඔයා වෙනුවෙන්මයි.
​InnoTech Academy හරහා අපි ඔබට ලබාදෙන විශේෂතා:
​📚 පූර්ණ න්‍යායාත්මක දැනුම (Full Theory): ඕනෑම තාක්ෂණික විෂයක පදනම තියරි. අපි මුලින්ම විෂය කරුණු ඉතාමත් පැහැදිලිව සහ සරලව තියරි මගින් කියලා දෙනවා.
​💻 ප්‍රායෝගික පුහුණුව (Practical Knowledge): ඉගෙන ගන්නා තියරි කොටස් field එකේදී ප්‍රායෝගිකව පාවිච්චි කරන්නේ කොහොමද කියන එක අපි පෙන්වා දෙනවා.
​🛠️ වෘත්තීය නිපුණතාවය: පාඩම් මාලාව අවසානයේදී ඔබට ක්ෂේත්‍රය තුළ තනිවම වැඩක් කර ගැනීමට අවශ්‍ය පූර්ණ විශ්වාසය සහ දැනුම ලැබෙනවා.
​අපේ Lesson 01 - "විදුලිය යනු කුමක්ද?" වීඩියෝවෙන් මේ ගමන ආරම්භ කරමු.
​අද අපි කතා කරන්නේ:
​විදුලිය යනු කුමක්ද? (What is Electricity?)
​ශක්ති සංස්ථිති නියමය (Law of Conservation of Energy)
​පරමාණුව සහ නිදහස් ඉලෙක්ට්‍රෝන (The Atom and Free Electrons)
​මේ වටිනා අවස්ථාව මගනොහැර ගන්න දැන්ම අපේ YouTube නාලිකාව Subscribe කරලා එකතු වෙන්න! 👇
​🔗 https://youtube.com/?si=4zdUTVD35oJgW0XV

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo