Hiruwa
04/01/2022
https://www.facebook.com/105442935039017/posts/248966400686669/?sfnsn=mo
Rupix Creations | 🔥we are ready to creat your dream design 💫
Contact us for more details
📲WhatsApp| 074 2617201
📩[email protected]
13/12/2021
දවල්ට කන්න යනකොට පොඩි කොල්ලෙකුයි තාත්තා කෙනෙකුයි බයික් එක ඉස්සරහට ඇවිල්ලා අත දික් කලා. ඒක සාමාන්‍යයයිනේ කියලා හිතලා 100/= ක් දීලා මං කඩේ ඇතුලට ගියා කන්න. අනේ බං අර මනුස්සයගේ මූනේ මොකද්ද හැංගිච්ච දුකක් දැක්කා. ආයෙත් එලියට ඇවිල්ලා එයාලවත් එක්කගෙන ආවා එයලටත් කන්න දෙන්න හිතාගෙන. කනගමන් ටිකක් අපි කතා කලා. අනේ තාත්තා අඬනවා බං. 😥 අද පොඩි එකාගෙ උපන්දිනේ ලු. මං ඇයි ඉතිං අඬන්නේ ඇහුවම පොඩි එකා අරවා ඉල්ලනවා මේවා ඉල්ලනවා. බඩ ගින්නට වඩා හිතේ වේදනාව තියෙන්නේ මහත්තයා කිව්වා. අඩේ මගෙත් පොඩි කාලේ මතක් උනා. මේක අවස්තාවක් කරගෙන මං ගියා එක්කගෙන shop එකකට. (Marketing වලට ආස නැති නිසා shop එකෙයි කෑම කඩෙයි නම කියන්නේ නෑ.🖐️😒)
පස්සේ මං කිව්වා කොල්ලාට කැමති කැමති දේවල් ගන්න හිතේ හැටියට කියලා. අනේ බං කොල්ලා පිස්සුවෙන් වගේ shop එක පුරාම දුව දුව ඒවා මේවා එකතු කරගත්තා. 🥺
අපිත් මහ ලොකු මිනිස්සු නෙවෙයි බං. ඒත් මනුස්සයෙක්ට උදව් කරන්න බැරි කමක් නෑ. 🙂✔..
පස්සේ කොල්ලගේ තාත්තා අතටම සල්ලි දීලා මං කිව්වා ඔයාගේ සල්ලි වලින් ගත්තේ කියලා කොල්ලට පේන්නත් එක්ක ඔයාම සල්ලි දෙන්න කියලා. මොකද මං දන්නවා කාගේ ලෝකේ උනත් මුල්ම වීරයා තාත්තා කියලා. අඩේ තාත්තා ඇඩුවා බං. මටත් ඇඩුනා. 🥺 මිනිස්සුත් බලාගෙන සෑහෙන්න. උන් හිතන්නැති මං කොල්ලගේ අයියා කියලා. මොකද උන් මං දිහා බැලුවෙක් හිඟන්නෙක් දිහා බලන විදියට. ඒ අරගොල්ලෝ එක්ක හිටිය නිසා වෙන්නැති.
මට කියන්න ඕනි උනේ මෙච්චරයි. ඒ කොල්ලා තමයි මේ ලෝකේ වාසනාවත්නම උපන් දිනය හිමි කොල්ලා. කවදාවත් උට මේ පාර උපන් දිනේ අමතක වෙන එකක් නෑ
බිල නම් ටිකක් සැරයි. කොල්ලගෙයි තාත්තගෙයි සතුට දැක්කම බිල දැනුනෙවත් නෑ බං.
පුලුවන් හැම වෙලාවකම මිනිස්සුන්ට උදව් කරපං. හැබැයි ඒ හේතුවෙන් කිසි දෙයක් බලාපොරොත්තු නම් වෙන්නෙපා.
විස්වාස කරනවනම් කරපං නැත්තම් නිකන් ඉදපං. ස්වභාවධර්මයෙන් දෙනකොට දෙන්නේ සාක්කු පිරිලා ඉතිරිලා යන්න. මේක කියවලා උබටත් සතුටු හිතුනනම්.. උබත් එල කොල්ලෙක්. එල කෙල්ලෙක්.
(ප.ලි )
කොල්ලා දවසක අනිවාරෙන් Doctor කෙනෙක් වෙනවා කියලා මගේ ඔලුවට අත තියලා දිව්රුවා 🥺
-ප්‍රසා-
-මහරගම-
-2021/12/12-
වසරේ නත්තල් සීයා 🎅මම වෙමි. 😊❤️💛👞
උපුටා ගැනීමකි කතාවේ අයිතිය ඉන්දික ප්‍රසන්න
03/12/2021
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Website
Address
Colombo