Biocos cosmetics
09/12/2022
BIOCOS COSMETICS SRI LANKA👩⚕️...
^Get that supple and brighter looking skin with Biocos Beauty Pack which is designed to restore your complexion and put an end to dull skin days.
***To confirm the order’m
❄️ Full Name
❄️ Address
❄️ Phone Number
***Give it to us....
✅ Your order will be delivered in 3 days.
✅ You will be able to pay once you receive the order.
_______________________________
Calls and whatsapp
🇱🇰 Sri Lanka Branch beauticians and doctor 075-7869701
🇨🇭 🩺 Beautician and doctors +371 28 700 893
විශේශ දැනුම්දීමයි !
පසුවූ දින කිහිපය තුල ලංකාව තුල ඇතිවූ කලබලකාරී අවාසනාවන්ත තත්වය හා ප්‍රවාහන, විදුලි සහ තෙල් ගැටලු හේතුවෙන් අප ආයතනය ගැටලු රැසකට මුහුන දෙන ලදී. මේ වනවිට සියලුම ගැටලු ආයතනයක් වශයෙන් අප කලමනාකරනය කරමින් පවතී. අප පාරිබෝගික ඔබට අද සිට නැවතත් අපගෙන් අයිතම ලබාගත හැක. ඔබට සිදුවූ අපහසුතාවට අප සමාව අයදින්නෙමු.
බයෝකොස් කොස්මැටික්ස්
එ. අයි. සමූහ ව්‍යාපාරය
කලමනාකරන සහයක
මානව සම්පත් කළමනාකාර
Jeewan Liyanaracchi
B.B.A (mgt ) sp university of Ruhuna
Chartered 2nd stage
(HRM higher National Diploma ICBT campes)
MAAT
25/03/2022
හොර වෙලෙන්දියෙක් සත්‍ය පාරිබෝගික මහත්මියක් හමුවේ කුජීත වූ සුන්දර මොහොත.
මෙවැනි වියජ ගිනුම් තුලින් ඔබ නොමග යවන්නේනම් අපව දැනුවත් කරන්න.
ජාතකය හොද නොවුවන් වියජ ගිනුම් තුලින් අවජාතක ක්‍රියා සිදුකරයි එය ඔවුන්ගෙත් දෙමාපියන්ගේත් වැරදිය.
21/02/2022
..👨⚕️🍁ආබාධියකින් තොරව දින 21න් **සුදු වෙන්න**කොල්ලෝ ලේඩීස් ක්‍රීම් ගාපු කාලය ඉවරයි🥑^^
•෴BIOCOS MEN PAKAGE දැන් ශ්‍රී ලංකාවේ දී මිලදීගැනීමට හැක…
මෙය සම්පූර්ණයෙන් ලියාපදිංචි නිශ්පාදනයකි. ලෝකයක්ම පිලිගත් ISO 9001/ ISO 14001/ ISO 45001/ PS 3733 📊යන තත්ව සහතික සහිත නිශ්පාදනයකි.
ඔරිජිනල් නිශ්පාදනය Biocos international (pvt).ltd ආයතනයෙන් නිශ්පාදනය කරන අතර වයිට්නින් ක්‍රීම් පැකේජයක් ලෙස වෙලදපොලට නිකුත්කරනු ලබයි. මෙය සම්පූර්ණයෙන්ම සීල් කර ඇති අතර විවෘත කර හැකි වන්නේ එක් වරක් පමණි.
_______________________________
***💡BIOCOS MEN EXTRA වයිට්නින් ක්‍රීම් පැකේජය🧑⚕️🥑..
-පැකේජය තුල අඩංගු දෑ -
💖 වයිට්නින් ක්‍රිම් එක.
💖 වයිට්නින් සීරම් එක.
( ක්‍රීම් එකට කවලම් කිරීමට )
💖 ක්‍රිම් ඉන්ජක්ශන් එක.
( ක්‍රීම් එකට කවලම් කිරීමට )
💖 සීරම් මික්සර් එක.
💖 කවලම් කිරීම් පත්‍රය.
💖 භාවිතායට උපදෙස් පත.
💖 සේෆ්ටි පැකින්.
💖 ගෝල්ඩ් ස්ටිකර්.
💖 අත් ආවරන හා තවත් දෑ.
( මෙම එක් පැකේජයක් මාස 3ක් භාවිතාකල හැක එමෙන්ම තලෙලු පුද්ගලයකුනම් නැවත භාවිතයට අවශ්‍ය නැත මෙය සුදුවීමට හොදින්ම ප්‍රමාණවත් වේ)
_______________________________
**ඔබ එක්වරක් සිතාබලන්න෴🧐
💁 ඇත්තම කිව්වොතින් පිරිමි අයගේ මුහුන රලුයි කාන්තාවන්ට සාපේක්ෂව ගන කමින් යුක්තයි නේද ?
💁 මුහුනේ රැවුල ඇතිනිසා ක්‍රීම් වර්ග ආලේප කිරීමට අපහසුයි නේද ?
💁 මුහුනේ රැවුල ඇතිනිසා ආලේපන සමට උරාගැනීමට අපහසුයි නේද ?
💁 නිතර අව්වේ ගමන්කිරීම නිසා ඉක්මනින්ම කලුවෙනව නේද ?
💁 බයික් පදිනවනම් කුනු දූවිලි සදහා නිරාවරණය වීම නිසා සමට ඇතිවන හානිය ඉහලයි නේද ?
💁♂️ කාන්තාවන් නම් අවම මසකට වරක් හෝ සැලුන්වලින් ෆේශල් සිදුකරනවා පිරිමි ඔබගේ මුහුන සෝදන්නේද ඇග ගල්වන සබන් වලින් නේද?
🚨එම නිසා කාන්තාවන් භාවිතයට ගන්න....💁♂️ කාන්තාවන් වෙනුවෙන් නිශ්පාදිත ලේඩිස් ක්‍රීම් ඔබට සුදුසුද❓
විශේෂඥ මතයනම් පිරිමි සම ගැබුරු සහ රලු බැවින් කාන්තාවන් සදහා ඇති ආලේපන නුසුදුසුය. එපමනක් නොව. එවායේ ඇති අමුද්‍රව්‍ය ප්‍රමාණය අවමය එම නිසා එවා අලේප කිරීම නිශ්පලය.....
**** BIOCOS MEN EXTRA WHITENING CREAM PAKAGE පිරිමින්ගේ සම වඩාත් හොඳින් වටහා ගන්නා බැවින් එය රළු සම මත පහසුවෙන් ස්පර්ශ වන අතර එය පිරිමින් සඳහා විශේෂයෙන් සකස් කර ඇත...
****එමනිසාම පිරිමි ඔබ සදහාම නිපදවූ දිත්ව ක්‍රියා කාරීත්වයක් ඇති BIOCOS MEN EXTRA WHITENING CREAM PAKAGE මගින් දින 21ක. තුල සුදුවීම, කුරුලැ ඉවත්කිරීම,ලප ඉවත්කිරීම සිදුකරයි.....
.....මෙයින් ඔබට ලැබෙන ප්‍රදාන ප්‍රතිඵල 🥰
👨⚕️Whitenes tough male skin - ඔබගේ සම
දින 21ක් වැනි කෙටි කාලයකදී ආරක්ෂා සහිතව සුදු කරයි.
👨⚕️Dark spot reduction - ඔබගේ මුහුන මත ඇති සියලුම කලු ලප සහ සුදු ලප දින 21ක් තුල ඉවත්කරයි.
👨⚕️Sweat control - සමෙ මත අදිකව දහඩිය දැමීම පාලනය කරමින්. දහඩිය මගින් ඇතිවන ආසාදන තත්ව නැතිකරලයි (කුරුලෑ,අලුහම්,රෑශ්).
👨⚕️Sun protection - හිරු එලියෙන් ඔබගේ සම ආරක්ෂා කර දෙයි. හිරු කිරනෙන් ඇතිවන High for pigmentation and High for Melanie යන රෝගී තත්ව සුවපත්කරයි.
👨⚕️Fairness for tough male skin - ඔබගේ සම පෝශනය කරමින් දිදුලන සුපැහැදිලි පැහැපත් නිරෝගී සමක් ඔබ වෙතට ලබාදෙයි.
👨⚕️ pimple removing system - වෙද්‍යවරුන් කුරුලෑ ඇතිවීම පාලනයට නියම කරන අමුද්‍රව්‍ය 6ක් මෙහි අඩංගු වේ. තිබෙන කුරුලෑ දින 7ක් තුලදී සුවපත්කරයි නැවත කුරුලෑ ඇතිවීම 100%ක් වලක්වයි.
🩸 BIOCOS MEN EXTRA WHITENING CREAM PAKAGE වල SPF 13+ ඇති අතර එමඟින් ඔබේ සම අඳුරු වී දුඹුරු පැහැ ලප ඇති කරන UVA සහ UVB වලින් ඔබේ සම ආරක්ෂා කරයි.
🩸ඉක්මනින්ම, සම පරිපූර්ණ ලෙස සජලනය වන අතර ඔබටම දැකගත හැකි ලෙස දීප්තිමත් වේ.
🩸නෙකුත් ආලේන මෙන් මෙය ආලේප කල පසු සැහැල්ලු සහ තෙල් සහිත නොවන අතරම මෙම ක්‍රීම් ඉක්මනින් අවශෝෂණය කරගනී ඇලෙන සුළු බවකින් තොරව ඔබේ සම මෘදු සහ සුවපහසුව තබයි. මෙම ක්‍රීම් ආලේප කල පසු ආලේප කර ඇත්දැයි පිටතට නොපෙනේ.
පිරිමි ඔබ සදහාම නිපදවූ ඔබගේ රලු සමේ ගැබුරටම ගමන්කරන විටමින් B5 හා ඇල්පා ආබුටීන් අඩංගු දිත්ව සංයෝගයක් සහ මල්ටි ඇක්ශන් තාක්ශනය ඇති පිරිමි ඔබගේ මුහුනේ ඇතිවන සියලූම ගැටලු සදහා ගුනාත්මක ප්‍රතිකාරය මෙයයි.
_______________________________
වියජ නිෂ්පාදන සහිතයි.....
ඔරිජිනල් නිෂ්පාදන හඳුනා ගැනීමේ පහසුවට
🚫 Number one product ලෙස අදහස් ඔරිජිනල් ගෝල්ඩ් හෝලෝග්‍රෑම් ස්ටිකරයක් සහිතය.
🚫 ඔරිජිනල් නිශ්පාදනය එකවරක් පමනක් විවෘත කර හැකි ඔර්ජිනල් gsm 130 company පැකිං සහිතය.
🚫 මවු සමාගමෙන් සිදු කරන ලද එක් වරක් පමණක් විවෘත කළ හැකි plastic paper ආවරණය ද සහිතය.
🚫 ඔර්ජිනල් barcode දෙකකින් සමන්විත වීම.
🚫 BIOCOS INTERNATIONAL(PVT)LTD ආයතනයෙන් නිකුත්කරනු ලැබූ ඔරිජිනල් ලේබල් සහිත වීම.
🚫 පෙට්ටිය ඇතුළේ ඇති biotech ලාංඡනය සහිත වීම.
🚫 ඔරිජිනල් ක්‍රීම් බොක්ස් එක ඉතාමත් දිලිසීමෙන් යුතුය රත්‍රං මෙන් දිලිසේ.
🚫 Original cream පෙට්ටියට ලයිට් එළියක් වැටුන විට රත්‍රං පාට එලියක් විහිදමින් රත්රන් මෙන් දිලිසෙන අතර සුදු පාට රේඩියන්ට් පටිය නිල්පාටට දිලිසේ.
🚫 හිරු එළිය හෝ ජලයට ගමන් කිරීමට නොහැකි ඔබට නැවත නැවතත් භාවිතා කර හැකි ඊයම් වලින් නිෂ්පාදිත බහාලුමක් සහිතයි. ක්‍රීම් එක බාවිතයට ගත් පසු එහි බහාලා තැබිය යුතුය.
🚫 ඔරිජිනල් සීල් සහිත වීම.
🚫 ආයතනයෙන් නිකුත්කරනු ලැබූ ඔරිජිනල් බිල් පතක් සහිත වීම.
🚫 ඔබ මෙය භාවිතා කරන පළමු වර නම් ඔබව අප ආයතනයේ ලියාපදිංචි කරනු ලැබේ. එම ලියාපදිංචි සහතිකය ඇනවුම සමඟ ලැබෙනු ඇත. ඔබගේ ලියාපදිංචි අංකයට රූපලාවන්‍ය උපදේශකවරයකු ද ආයතනයෙන් ලබාදෙයි.
🚫 BIOCOS INTERNATIONAL(PVT)LTD ආයතනයෙන් නිකුත්කරනු ලැබූ ඔරිජිනල් සීරම් මික්සර් එකක් සහිත වීම.
🚫 BIOCOS INTERNATIONAL(PVT)LTD ආයතනයෙන් නිකුත්කරනු ලැබූ උපදෙස් පත්‍රිකා සහිතවීම.
🚫 සිංහලට පරිවර්තනය කරන ලද මිශ්‍ර කිරීම සම්බන්ධ උපදෙස් පත්‍රිකාව.
🚫 සිංහලට පරිවර්තනය කරන ලද භාවිතා කිරීම සම්බන්ධ උපදෙස් පත්‍රිකාව.
🚫 ඔරිජිනල් බොඩිලෝශන් එකට මික්ස් කරන්නෙ ෆේස් ක්‍රීම් එකට මික්ස් කරන සීරම් එක නොවේ. බොඩිලෝශන් එකට මික්ස් කිරීමට බයෝකොස් ආයතනය වෙනම සීරමයක් හදුන්වා දී ඇත. වියජ අයිතම විකුනන පුද්ගලයන් සතුව මෙම සීරම් කිසිවක් නැත කිමද බොඩිලෝශන් සීරම් ව්‍යාජව නිෂ්පාදනය කිරීමට නොහැකි වීමයි.
🚫 ඔරිජිනල් නිෂ්පාදනයේ තවත් විශාල ලෙස වෙනස්කම් ඇත. අප පාරිභෝගික සේවා නිලධාරීන්ගෙන් අසා දැනගන්න.
_______________________________
Get that supple and brighter looking skin with Biocos Beauty Pack which is designed to restore your complexion and put an end to dull skin days.
***To confirm the order’m
❄️ Full Name
❄️ Address
❄️ Phone Number
***Give it to us....
✅ Your order will be delivered in 3 days.
✅ You will be able to pay once you receive the order.
_______________________________
Calls and whatsapp
🇱🇰 Sri Lanka Branch beauticians and doctor 075-7869701
🇨🇭 🩺 Beautician and doctors +371 28 700 893
31/12/2021
Wishing that you have a wonderful year surrounded by all things you wish for !
Happy New Year!
ලෝකවාසී සියලු දෙනාට සාමය සතුට සෞභාග්‍යය සහ නිරෝගී මෙන්ම ස්වභාව සෞන්දර්ය සහ ඔබගේ අලංකාරය වර්ධනය වන සුභම සුභ නව වසරක් වේවායි Biocos Cosmetics අප ආයතනය සහ අප ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලය ප්‍රාර්ථනා කරන්නෙමු !
- Biocos Cosmetics -
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo
00700