Connex Technologies
05/10/2022
ඔබගෙ නිවසට කාර්‍යාලයට කර්මාන්ත ආයතනයට, වැඩබිමට, වගා බිමට හෝ අවශ්‍ය ඕනෑම ස්ථානයක් සඳහා වඩාත් විශ්වාසදායි ආරක්ෂිත කැමරා පද්ධතියක් සදහා අමතන්න
+94 71 012 6660 / +9475 201 555
# වසර දෙකක අසමසම වගකීමක් සමග 100% නිවැරැදි ක්‍රමවේදයන් යටතෙ ආරක්ෂක කැමරා පද්දතියක් අපගෙන්
පැකෙජ් යනු ඔබ මුලා කරවන වෙළඳ උපක්‍රමයකි පැකේජ් එකක් ලබාදීම මගින් වඩාත් නිවැරදි කැමරා පද්ධතියක් ඔබ වෙත ලබාදිය නොහැක
ඔබගෙ අවශ්‍ය තාවය නිවැරැදිව තේරුම් නොගෙන කැමරා පද්දතියක් පිළිබඳව ඔබට මිලගනන් ලබාදීමට නොහැකි බව කරුනාවෙන් සලකන්න.
👉 ඔබගෙ කැමරා පද්දතිය සදහා අවශ්‍ය කැමරා ගනන
👉 කැමරා පද්දතිය කොතරම් කාලසීමාවක් සදහා මතක ධාරිතාවක් අවශ්‍ය ද යන වග (hard disk capacity)
👉 විදුලිය නොමැති අවස්ථාවකදී කොතරම් කාලයක් කැමරා පද්ධතිය ක්‍රියාත්මක විය යුතුද යන කාල සීමාව
👉 කැමරාවට අදාල මෙගාපික්සල් ප්‍රමාණය
09/03/2022
Connex Home Security Solutions.
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Colombo
10100