Recycosl
24/12/2025
In the spirit of sustainability, we're sending warm wishes for a joyous and green Future.🎉🎁🎄🙏❤️
05/06/2025
ලෝක පරිසර දිනයේ මෙවර තේමාව ප්ලාස්ටික් දුෂණය පිටු දැකීමයි. 🚫
තනි භාවිත ප්ලාස්ටික් බැග්ස්, නිෂ්පාදන භාවිතය අවම කරන්න, වලකින්න 🤚
ප්ලාස්ටික් ද්‍රව්‍ය, නිෂ්පාදන භාවිතයෙන් පසු නිසිලෙස බැහැර කරන්න ♻️
12/05/2025
"May the light of Vesak illuminate our path towards a more harmonious and sustainable world." - UN Chief Message 2025
"වඩාත් සාමකාමී සහ තිරසාර ලෝකයක් කරා යන අපගේ මාවත වෙසක් ආලෝකයෙන් ආලෝකමත් වේවා."☸️🙏🍃
17/03/2025
Global Recycling Day 2025 falls on March 18th and is an annual event to raise awareness about the importance of recycling and encourage people to reduce waste and protect the environment. ♻️
ගෝලීය ප්‍රතිචක්‍රිකරණ දිනය අදයි,ගෝලීය වශයෙන් අනාගතයේ මුහුණ දීමට තිබෙන අමුද්‍රව්‍ය සම්පත් හිගයට තිරසාර විසදුම කුමක්ද? ප්‍රතිචක්‍රිකරණයේ අභියෝග මොනවාද? 🤔
Recycling reduces the need to extract resources such as timber, water, and minerals for new products. 💚
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo