Kavi Creation
𝑮𝒐𝒐𝒅 𝑴𝒐𝒓𝒏𝒊𝒏𝒈 💗
_"ඔයාගෙ හිතේ තියෙන ආදරේ එයාට කියන්න බැරිවද මේ ඉන්නේ 🤔🤫🤗...
එන්න අපේ 𝑲𝒂𝒗𝒊 𝑪𝒓𝒆𝒂𝒕𝒊𝒐𝒏 පැත්තට.
මල් කියන්නෙම ආදරෙයි නොකියා ආදරෙයි කියන මැජික් එකක් ✨🌹
#𝑲𝒂𝒗𝒊𝑪𝒓𝒆𝒂𝒕𝒊𝒐𝒏"_*
𝑶𝒓𝒅𝒆𝒓 𝑵𝒐𝒘 : 🌹0768439127🌹
🩷❤️
11/05/2026
🩷
10/05/2026
📍𝗞_𝗔_𝗟_𝗔_𝗣_𝗔_𝗟_𝗨_𝗪_𝗔_𝗪_𝗔
රෝස පාටට ආදරෙ කරන එයාට 🩷❤️
🩷🩷
ඔයාගෙත් ආදරණීයන්ගෙ විශේශ දවස් ලස්සන කරගන්න Kavi Creation අපිත් එක්ක එකතු වෙන්න 🩷🥰
Order now
📞 0768439127
🩷_ Client Order of the Day 🥺👇
"අද එයාගෙ Birthday... මගේ චූටි සුරංගනාවියගෙ.
එයාට දෙන්න ලස්සන මල් පොකුරක් හදන්න අක්කේ" 🌸🎂🩷
එච්චරයි 📝 request එක.
ආදරේ වැඩි උනාම වචන ඕන නෑ ❤️
Happy Birthday to his fairy princess ✨
Made with love by Kavi Creation 💕
📞 0768439127
ඉතිං ඔයාගෙත් සුරංගනාවියගෙ special day ekh ලස්සන කරන්න අපෙන් ලස්සනම ලස්සන මල් පොකුරක් අරන් තෑගි කරන්න ... 🥰🥰🥰🩷🩷
06/05/2026
❤️
05/05/2026
මේ ලෝකෙ කවුරුත් replace කරන්න බැරි කෙනා… “අම්මා” ❤️
එයලා දුක් වෙලා හිටියත් හිනාවෙනවා,
අපි වැටුනොත් පස්සෙන් ඉන්නවා,
අපිට ලෝකේ හොඳම දේවල් ලැබෙන්න හැමදාම ප්‍රාර්ථනා කරනවා…
ඒ Ammaට මේ Mother’s Day එකේ
“Thank you මම ඔයාට ගොඩක් ආදරෙයි💖" කියන්න පුංචි හරි ලස්සන මොහොතක් 💐
💐 Beautiful flower bouquets
🚚 Delivery available
⚠️ Limited orders – hurry up!
අදම order එක දාන්න
📩 whatsapp කරන්න දැන්ම ❤️
0768439127
අදම order එක දාලා Ammaගේ හිනා තව වැඩි කරන්න ❤️
゚
03/05/2026
𝙊𝙧𝙙𝙚𝙧 𝙣𝙤𝙬 ___0768439127
Kavi Creation
03/05/2026
📌 𝑴_𝒂_𝒕_𝒉_𝒂_𝒓_𝒂__✅🧡🌼
ආදරණීය Customer කෙනෙක්ගේ request එකට මගේම අතින් හදපු තැඹිලි පාට Pipe Cleaner Flower Bouquet එක ✨
මැලවෙන්නේ නැති, හිත පුරවන මල් මිටක් ඔයාලගේ ආදරණීයයන්ට තෑගි කරන්න 💐
*100% Handmade with Love*
Customized Gifts for Your Loved Ones
Kavi Creation - 076 843 9127
01/05/2026
ලස්සනට ආසාවෙන් ආදරෙන්
මේ අවුරුද්දෙ යන්න පටන් ගත්ත මේ ගමන
ලබන අවුරුද්ද වෙනකනුත්
මේ විදිහටම යන්න
ශක්තිය ධෛර්යය හැමෝටම ලැබෙන්න ඕන..
ලබන අවුරුද්දෙ මීටත් වඩා ලස්සන
බලාපොරොත්තු පොදි බැඳගෙන
ඊළඟ අවුරුද්දට අඩිය තියන්න
කාට කාටත් පුළුවන් වෙන්න ඕන.. 😍🥰🌿
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
BATHTHARAMULLA