TC Fashion Shop

TC  Fashion Shop

Share

Photos from TC  Fashion Shop's post 17/11/2025

👄ඔබට අවශ්‍ය face sheet masks වර්ග 10 ක් දැන් ලබා ගත හැකිය👄

ලස්සන වෙන්න කැමති අයට විතරයි ඔන්න 🤭😍🌸

⭕️COD [cash on delivery ]🚚 පහසුකම් ඇත.*

⭕️ ඕනීම Face Sheet Mask වර්ග එකක් රැපියල් 300ක් විතරයි වෙන්නේ*.

⭕️ face sheet mask තොග ලබාගත හැකිය .*

Sheet Mask
මෙයින් ලැබෙන ප්‍රතිඵල මොනවද ?

1:සම ඉතාමත් ඉක්මනින් පැහැපත් කරයි
2:සමේ ඇති අව්වට පිළිස්සීම් , කුරුලෑ කැළැල් ඉවත් කරයි
3:මුහුණට දිදුළන පෙනුමක් ( glass skin) ලබා දෙයි
4:පිග්මන්ටේශන් තත්වයන් අවම කරයි
5:ඔබේ මුහුණට නැවුම් හා නිරෝගී පිරිපුන් පෙනුමක් ලබා දෙයි.

✨භාවිතා කරන්නේ කෙසේද?

💗එක ඇසුරුමක එක mask sheet එකක් අන්තර්ගත වන අතර එය බාවිතා කර ඉවත් කල යුතුය.(එක් වරකට වඩා බාවිතා කල නොහැක)
ඔබේ මුහුණ හොදින් පිරිසිදු කර mask sheet එක ඔබේ මුහුණට හොදින් අලවාගන්න. එහි ඇති තෙතමනය ඔබේ මුහුණට උරා ගත් පසු ගලවා ඉවත් කරන්න. (සෝදා හැරීමක් අවශ්‍ය නැත)

✨සතියට face mask sheet 2ක් හෝ 3ක් බාවිතා කරන්න.(දිනපතා බාවිතයෙන් වඩාත්ම හොද ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ.

✨ ඉතින් ඔබ කැමති වර්ගයෙන් දැන් අපෙන් ලබා ගත හැක☺️

Category SH

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo
82550