Learn Smart Academy
24/12/2024
එකවරම ගයනි දුටුවා රොෂෙල් මිදුල මැද ඇදගෙන වැටෙනවාත් වේදනාවෙන් ඇඹරෙමින් කෙදිරි ගානවාත්.. ගයනි තමන් දුටු දේ නිසා ඇයට කරමින් සිටි කාර්යය අමතකව ගියා.. ඉක්මනින්ම ඇය දිවගියේ රොෂෙල් වැටී සිටි තැනට.. එතනට පහත් වූ ගයනි තම උකුලට රොෂෙල්ගෙ හිස ඔසවා ගත්තා..
"රොෂී.. ඇයි රොෂී මේ.. ඔයාට අමාරුද.." ගයනි හරි ඉක්මනින් ඇසුවා..
"අනේ ගයා.. මට හරි අමාරුයි.. මා.. මාව හොස්පිට්ල් එකට ගෙනිහින් දාන්න.." රොෂෙල් හරි අමාරුවෙන් කියාගත්ත..
ආදරණීය අසිරිමත් නත්තල වෙනුවෙන්ම ලියැවුණු කෙටි කතාව බලමු අද හවස 4 ට
27/10/2024
"පාළුයි බබ්බු තනියම ඉන්න ගියාම.. මම අද යන්නද නයනා අක්කගෙ බෝඩිමට." සෙව්වන්දි එහෙම ඇහුවෙ නාලක නැතුව මේ විශාල ගෙදර තනියම ඉද්දි දැනෙන පාළුව ඉවසගන්න බැරි හින්ද..
සුව පහසු ගෘහ භාණ්ඩ , අඩුවක් නැති
කෑම බීම පිරුණු වායු සමීකරණය කරපු
ගෙදරක් උනත් මේක ඇතුලෙ තනියම
ඉන්න ගියාම සෙව්වන්දිට හරි පාළුවක් දැනුන..
"අනේ එපා රෝස මල.. ඒ ගු-බ්බෑයම අස්සෙ
රිංගන්න එපා මගෙ මල ආයෙම.. මම ආස නෑ..
ඔයා ගිහින් නයනා අක්කව එක්කන් එන්න.." නාලක එහෙම කිව්වම සෙව්වන්දිට නාලක ගැන හරි ආදරයක් හිතුනා.. තමන්ට තියන ආදරේ නිසා නාලක කොච්චර නම් දේවල් කරාද තමන් වෙනුවෙන්..
නාලක යන්න පිටත් වෙලා ආයෙම සැරයක් හැරිල සෙව්වන්දිගෙ නලල ඉ-ම්බා..
" පරිස්සමෙන් ඉන්න රෝස මල.. මතක
ඇතුව බේත් පෙත්ත බොන්න.. " එහෙමම ආපහු සෙව්වන්දිව ඇ-දට පෙ-රලගත්ත
නාලක සෙව්වන්දිගෙ තො-ල්, බෙල්ල, පපුව
ඉ-ඹින්න ගත්තෙ පි-ස්සුවෙන් වගේ..
සෙව්වන්දි එක්ක එකට ජීවත් වෙන්න
අරන් මාස කිහිපයක් ගත වෙලා තිබුනත් තවමත් නාලකට දැනුනෙ හරිම නැවුම් හැඟීමක්..
කලින් සෙව්වන්දි එක්ක ගත කරපු සතුටු
හෝරාවකින් පස්සෙ තමයි නාලක නාගන්න ගියෙ..
ඒත් ආයෙම නාලකගෙ හැ-ඟීම් ටිකෙන්
ටික ඇවිස්සෙන හැටි නාලකට දැනුන..
නාලකගෙ ඇ-ගට යට වෙලා හිටිය සෙව්වන්දි
කෙ-දිරිගගා ඇ-ඹරෙන හැටි දැක්කම
නාලක දැනගත්ත සෙව්වන්දිත්
ඇ-විස්සිලා බව..
ජයටම මංගල උත්සවයක් ගන්න ඕන කියල
නාලක නිතරම කියන නිසා දැන්ම දරුවෙක් පිලිබඳව අ-වධානමක් ගන්න බැරි බව සෙව්වන්දි දැනගෙන හිටිය..
එ හින්දම නාලක එක්ක එකට ඉන්න හැම දවසකම ඒ බේත් පෙත්ත බොන්න සෙව්වන්දි අමතක කරේ නැ..
සම්පූර්ණ කතාව අහන්න එන්න Non Limited Life Channel එකට 👇👇
https://youtu.be/P_cMTLnYOyI?si=sk-QXlIY0aDhI5ui
25/10/2024
අයාලේ ගිය සැමියා කතාවට ලැබෙන ආදරණීය අදහස්.. ඔයාල බැලුවෙ නැද්ද තවම අමල්ට අත්වෙච්ච ශෝචනීය ඉරනම මොකද්ද කියල.. එහෙනම් පහල link එකෙන් ගිහින් අහන්න.. 👇👇👇
https://youtu.be/50k5tTpSDY4?si=rAdKlTMiRooYq96X
Click here to claim your Sponsored Listing.