DMoney
10/06/2024
FREE - Soft Skills Work Shop
මේක ඔයාට ජොබ් එකක් කරන්න ගියත්, ඔයාගෙම කියලා බිස්නස් එකක් කරන්න ගියත් වැදගත් වෙන දෙයක්. විෂය සම්බන්ධ ප්‍රවීණයන් තමයි මේ වැඩසටහන මෙහෙයවන්නේ. වැදගත්ම දේ මේක සම්පූර්ණයෙන්ම නොමිලේ.. ඔයාටත් එන්න කැමැත්තක් තියෙනවා නම් මේ සමීක්ෂණයට එකතු වෙන්න. 👇
FREE Soft Skills Work Shop - Head Count Survey Hi, We are planning to organize a Free Physical Session for you on Communication & Soft Skill and it will be instructed by a Communication Expert Musthaq Idroos from Simplebooks and Loku Business. You can find a sample video using the below link to get an idea about the session. https://youtu.be/60C...
Click here to claim your Sponsored Listing.