Geethika Dissanayake
නැවුම් බලාපොරොත්තු රැගෙන එන මේ බක් මහේ, ඔබ සැමට සාමය සහ සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමි. 🌞🌿
25/12/2025
මගේ ආදරණීය දුවලා පුතාලා සැමට ආශිර්වාදමත් නත්තලක් වේවා! ජේසු බිළිඳුන් පෙන්වා දුන් ආදරය සහ කරුණාව ඔබේ ජීවිත ආලෝකවත් කරත්වා. ලබන්නා වූ නව වසරේ ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි මම ආශිර්වාද කරමි
#ගණිතය #පරිසරය ゚ 🇱🇰
18/11/2025
6.5K ආදරයට ගොඩක් ස්තූතියි! 😍
මගේ Geethika Dissanayake පිටුවට මේ තරම් ආදරයක් ලැබීම ගැන හදවතින්ම සතුටුයි. ❤️ ඉදිරියටත් මාත් එක්ක රැඳී සිටින්න. ඔබ සැමට ජය! 🙏
#ගණිතය #පරිසරය #සිංහල ゚ 🇱🇰
Click here to claim your Sponsored Listing.