Leads Business Management

Leads Business Management

Share

14/04/2026

Wishing you a year filled with prosperity, happiness, and new opportunities! Happy Sinhala and Tamil New Year. 🌸✨

26/03/2026

වර්තමානයේ ශ්‍රී ලංකාවේ බොහෝ කටයුතු සඳහා බදු සම්බන්ධ ලියකියවිලි අත්‍යවශ්‍යයි. ඔබගේ එම සියලු අවශ්‍යතා සපුරාලීමට අප සූදානම්! ✅

📌 TIN / TIN Certificate / Tax Clearance Letter ලබා ගැනීම
🚗 පුද්ගලික භාවිතය සඳහා මෝටර් රථ ගෙන්වීමේදී අවශ්‍ය Temporary VAT Certificate
🌍 Import/Export කටයුතු සඳහා Permanent VAT Registration
💼 පුද්ගලික සහ සමාගම් ආදායම් බදු වාර්තා සකස් කිරීම
📊 ගිණුම් සහ මූල්‍ය වාර්තා සකස් කිරීම හා සහතික කිරීම අපගේ සේවාවන් සුදුසුකම් ලත්, පළපුරුදු ගණකාධිකාරීවරුන් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අනුමත බදු නියෝජිතවරුන් විසින් ලබා දේ.

📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!
📱 0777 950741 | 0776 170741
📍 ලීඩ්ස් බිස්නස් මැනේජ්මන්ට් ඔබගේ ගිණුම්කරණයේ සහ බදු සේවාවේ විශ්වාසනීය සහකරු
🏢 No. 77/2, Hokandara East, Hokandara ( අතුරුගිරිය අධිවේගී පිවිසුමෙන් 1.5Km | 1.5Km from the Athurugiriya highway entrance)
🏢 Branch: Colombo-Chilaw Main Road, Bandkada Junction, Katuneriya

11/03/2026

🚀 ඔබගේ ව්‍යාපාර සිහිනය සැබෑ කරගන්න අදම!

ඔබත් ඔබගේ ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට හෝ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බැංකු ණය මුදලක් අපේක්ෂාවෙන් සිටිනවාද?

මෙම කාලය තුළ රජයේ ආයතනවල පොලී දායකත්වය සමඟ, රජයේ සහ පුද්ගලික බැංකු මඟින් ව්‍යාපාර සංවර්ධනය සඳහා ඉතා සහන පොලී අනුපාත සහිත විශේෂ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක වේ.

එම ණය ලබාගැනීමට අවශ්‍ය සියලු ලිපි ලේඛන බැංකු සහ ගිණුම් ක්ෂේත්‍රයේ පළපුරුදු සුදුසුකම්ලත් කාර්ය මණ්ඩලයක් මගින් අප විසින් සකස් කර ලබාදෙයි.

අප විසින් සකස් කර දෙන ලිපි ලේඛන:
•⁠ ⁠ව්‍යාපෘති යෝජනා (Project Proposals)
•⁠ ⁠ව්‍යාපෘති වාර්තා (Project Reports)
•⁠ ⁠ශක්‍යතා අධ්‍යන වාර්තා (Feasibility Studies)
•⁠ ⁠ගිණුම් සහ මූල්‍ය ප්‍රකාශන (Accounts & Financial Statements)
•⁠ ⁠විගණන වාර්තා (Audit Reports)
•⁠ ⁠ඉදිරි වර්ෂ සඳහා ආදායම් සහ ලාභ පුරෝකථන (Projected Income Statements)

අපගේ සේවාවන්:
✔️ බැංකු ණය සඳහා ලේඛන සකස් කිරීම
✔️ ව්‍යාපෘති යෝජනා සහ ව්‍යාපෘති වාර්තා සකස් කිරීම
✔️ ශක්‍යතා අධ්‍යන (Feasibility Studies)
✔️ ගිණුම් සකස් කිරීම (Accounts Preparation)
✔️ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම (Financial Statements)
✔️ විගණන සේවාවන් (Audit Services)
✔️ ව්‍යාපාර උපදේශන සහ මූල්‍ය උපදේශන (Business & Financial Consultancy)

✅ බැංකු ණය මුදල ප්‍රමාදයකින් තොරව අනුමත කරවා ගැනීමට අවශ්‍ය සියලු ලේඛන නිසි ප්‍රමිතියට අනුව අප විසින් පිළියෙල කර දෙනු ලැබේ.
✅ අපගේ සේවාවන් භාවිතා කර සාර්ථකත්වයට පත් ව්‍යාපාරිකයින් අතරට ඔබත් එක්වන්න!

📍 සේවාව දිවයින පුරා
🎁මූලික උපදෙස් සහ මගපෙන්වීම් නොමිලේ

📞 077 795 0741
🌐 Lbmsrilanka.com
📧 [email protected]

📍 ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය
77/2, හෝකන්දර නැගෙනහිර, හෝකන්දර
📞 077 795 0741 | 077 617 0741

📍 කටුනේරිය ශාඛාව
කොළඹ / හලාවත පාර, බෑන්ඩ්කඩ හංදිය, කටුනේරිය
📞 074 230 0741

01/01/2026

සුබ නව වසරක් වේවා! 🌟

Happy New Year! May 2026 bring you endless joy, good health, and all your dreams coming true. Cheers to new beginnings! ✨

Want your business to be the top-listed Finance Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

77/2 Hokandara East Hokandara
Colombo