On Our Way.
26/05/2026
- පෙනැන්ග් හි පිලිහුඩු පිහාටු ආභරණ - 🇲🇾🏛️
- The Kingfisher Jewel of Penang - 🇲🇾🏛️
මලයාසියාවේ පෙනැන්ග්,ජෝර්ජ් ටවුන් හි පිහිටි අලංකාර පෙරනකන් මන්දිරය තුළ මෙම විශ්මයජනක ආභරණ "බාබා-නියොන්යා"ප්‍රජාවේ පොහොසත් උරුමය සහ සුඛෝපභෝගී ජීවන රටාව පිළිබිඹු කරයි. දුර්ලභ පිලිහුඩු පිහාටු වලින් සරසා ඇති සාම්ප්‍රදායික හිස් වැස්ම, අලංකාර ආභරණ සහ එම්බ්‍රොයිඩර් කරන ලද ඇඳුම් සමඟින්,පෙරනකන් ඉතිහාසය හැඩගස්වා ඇති,චීන සහ මැලේ සංස්කෘතික බලපෑමේ අද්විතීය මිශ්‍රණය මෙයින් මනාව පිළිබිඹු වේ.
This stunning exhibit reflects the rich heritage and luxurious lifestyle of the Baba-Nyonya community. The traditional headdress, decorated with rare kingfisher feathers, along with the elegant jewelry and embroidered costume, showcases the unique blend of Chinese and Malay cultural influence that shaped Peranakan history.
"වැස්ස සමග බැඳුනු හරිතය,
ගොතයි සොබා දහම ගැන නිහඬ ආදරය."
"Rain and green together,
a quiet love story of nature."
Egypt | Throne of the Eternal Kings
Not every Journey Changes You.
This one did. 🇪🇬🕌👑🐫
Full Cinematic Journey around the corner 🎬
Penang | Trailer 🩷😍🩵
මේක බලපු ගමන් ඔයත් Penang යන්න plan කරයි.🇲🇾✈️
31/12/2025
"Cheers to 2026"
More Miles,
More Moments,
More Memories.
🌍✈️🧳📸❤️
ඇවිදින්න "ඛාන් එල් කලීලි" හරහා | විඳින්න..දැනෙන සහ ඇසෙන සංස්කෘතිය
A walk through "Khan El Khalili" | Culture you can See and Hear
🎼🎶🛍️🏺✨🕌📿
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Colombo