Rare Beauty
10/10/2020
Rare Beauty Eyelash & Eyebrows Growth oil
ඇස් දෙක කියන්නේ කෙනෙක්ගේ ආකර්ෂණය දිනාගන්න සුවිශේෂීයි.
කාට වුණත් ලස්සන ඇස් දෙකක් කියන්නේ ආභරණයක්.
මේ ඇස් තවත් ලස්සනවෙන්නේ,ආරක්ෂා වෙන්නේ ඇහිබැම සහ ඇහිපිහාටු වලින්
මෙම නිශ්පාදනය ඇහිබැම සහ ඇහිපිහාටු වැවෙන්නේ නැති හෝ අඩු අය උදෙසායි.
මෙහි අන්තර්ගතය 100% ස්වාභාවික වේ.
මෙයට,
එඩරු තෙල්
ඔලිව්තෙල්
ආමන්ඩ් තෙල්
Vitamin E
Natural Eyebrows & Eyelash growth oil අඩංගුය.
මිල රු.450
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
25/07/2020
Rare Beauty
200% Sure Results
Happy Customer ❤️
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo