Luxe Reflections

Luxe Reflections

Share

Photos from Luxe Reflections's post 28/11/2021

🥺😥අපි නොදැනුවත්වම අපේ සමේ සුන්දරත්වයට හානි සිදු කෙරෙනවා. ඉතින් ඒ නොදැනුවත් දේ මොනවද කියලා බලමු....🌻

😍Beauty Tips...❤️

හැමෝම ලස්සනට ඉන්න....🥰🥰🥰

Photos from Luxe Reflections's post 18/10/2021

අතුරු ආබාධ නැතුව සුදු වෙන්න කැමතිද ??

😅මුහුණ එකපාටක් ඇග තවත් පාටක් තිබෙන ඔබගේ මුළු ඇගම එක ලෙස පැහැපත් කරගන්න කැමති?

😇 සෞඛ්‍යාරක්ෂිතව මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට ORIFLAME වෙතින් ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක හදුන්වා දී තිබෙනවා..

😍 ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇත..

😍මෙහි අඩංගු ,

🍒 ASTAXANTHIN

* සම වයසට යාම වලක්වයි.

* සමට බාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි.

* තරැණ පෙනුම රැකදෙයි.

🍒 BILBERRY EXTRACT

* සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි.

* හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි.

* සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි.

* රැධිර පීඩනය අවම කරයි.

🍒 VITAMIN C

* සම පැහැපත් කරයි.

* සමේ අදුරැ ලප ඉවත් කරයි.

* හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි.

🍒 VITAMIN E

* හිරැ එලියෙන් සම ආරක්ෂා කරයි..

* සමෙහි වියපත් පෙනුම නැති කරයි..

* සමේ තෙතමනය ආරක්ෂා කරයි..

* සම පැහැපත් කරයි..

* බාහිර උපද්‍රව වලින් සම ආරක්ෂා කරයි..

* තරැණ පෙනුම රැකදෙයි..

◾ ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක භාවිතා කිරීම මගින් ,

* රන්වන් පැහැ සමකට උරැමකම් කිව හැකියි..

* මුළු සිරැරම පැහැපත් කරයි..

* කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි..

* DARK SPOTS , WRINKLES , MARKS ඉවත් කර ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබාදෙයි..

* සමෙහි රැලි වැටීම් නැති කරයි..

* සමේ වයස්ගත පෙනුම නැති කරයි..

* තරැණ පෙනුම රැකදෙයි..

✅කැප්සියුල් 30 සමන්විතයි..

✅මාසයක කාලයකට එක් බෝතලයක් ප්‍රමාණවත් වෙයි..

✅100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත..ශරීරයට අහිතකර කිසිම දෙයක් මෙම නිශ්පාදන තුල අඩංගු නොවේ..

✅ භාවිතා කරන ආකාරය -

දිනකට එක කැප්සියුල් එකක් ප්‍රධාන ආහාර වේලෙන් පසුව ලබාගන්න.

Photos from Luxe Reflections's post 10/10/2021

🌸ECLAT🌸
🌷🌷Mon Parfum🌷🌷

💖For the chic, modern woman who radiates elegance.
💖A perfect blend of class and sophistication.

07/10/2021

🌻GIORDANI GOLD🌻
✨💛Eau de Parfum💛✨

🍁Giordani Gold is a luxurious range inspired by the refined elegance and sophistication of the Italian lifestyle.
🍁For the confident and the sophisticated, Giordani Gold unites the highest quality with warm elegance for an exclusive indulgence.
🍁The radiance of neroli is the defining signature of this vivacious fragrance.
🍁This classic Italian flower casts a sparkling glow of confidence, irresistible vitality and a twist of easy sophistication.

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo
10400