Easy Maths Online Academy

Easy Maths Online Academy

Share

18/10/2024

🔻මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන Special O/L Maths Paper class (සිංහල මාධ්‍යය)

කොළඹ අවට ඔනෑම ප්‍රදේශයක තනි හා කණ්ඩායම් පංති

🔸 විෂය කරුණු මුල සිට ආවරණය කිරීම.

🔸 ප්‍රශ්න පත්‍ර වලට ලිවීමට සරල සහ පහසු ක්‍රම මගින් කාල කළමනාකරණයට හුරු කිරීම.

🔸පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 10කට වැඩි ප්‍රමාණයක් සහ සියලු පලාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරිම.

🔸තනි තනි සිසුන් කෙරෙහි වැඩි අවධානය.

🔸දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනිමට මෙම අංකයට ඇමතුමක් හෝ whatsapp පනිවිඩයක් යොමුකර වැඩි විස්තර ලබාගන්න 0717605699

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo
Colombo