Info Tech Reader
22/06/2025
ඉරාන - ඊශ්‍රායලය ගැටුමේ ප්‍රථම වතාවට ඉරානය විසින් "ක්හයිබර්" මිසයිලය ඊශ්‍රායලය දෙසට දියත් කල බව ඉරාන විප්ලවවාදී හමුදාව විසින් ප්‍රකාශ කලා. (මෙම මිසයිලය කොරොම්ෂාර් - 4 ලෙසත් හැදින්වෙන අතර 2000km පරාසයක් පවතින බවත්, පතිත වීමේදී උපරිම වේගය 16,000km/h ට වැඩි අගයක් ගත හැකි බවයි වාර්තා වන්නේ)
ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් බටහිර ඉරානය ඉලක්ක කර නව ගුවන් ප්‍රහාර මාලාවක් මීට සුළු මොහොතකට පෙර දියත් කර ඇත. ඒ අද උදෑසන ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කල ප්‍රහාරයට පිලිතුරු වශයෙන්.
22/06/2025
Tel-Aviv නුවරට අද උදෑසන එල්ල වූ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරය
Agent Mahon 🔥❤ බලපු අය දන්නවා කොහොම ගේමක් ගැහුව සුපිරි චරිතයක්ද කියලා. මයිකල්ව chase කරනකොට මයිකල්ටත් පිස්සු හැදුනා..💯
Info Tech Reader
එක් පාර්ශවයක ප්‍රහාර කෲරයැයි කියා අනෙත් පාර්ශවයේ ඝාතන සාධාරණීකරනය කරන කිසිවෙකු මේ ලොව බිහි නොවේවා.
WhatsApp channel link - https://whatsapp.com/channel/0029VaBeIHNBVJlBtqOigl1z
Follow us for instant news about the world 🌎 🎯☢️
Click here to claim your Sponsored Listing.