Piyu Recap

Piyu Recap

Share

අවුරුදු 224ක් කෙල්ල ඉපදෙනකම් බලන් හිටිය විරූපි වැම්පයර් Episode 09 Sinhala Movie Review | @PiyuRecap 24/11/2024

https://youtube.com/watch?v=9svwa6Qm50g&si=zQ16c0hQtDSWRfnc

අවුරුදු 224ක් කෙල්ල ඉපදෙනකම් බලන් හිටිය විරූපි වැම්පයර් Episode 09 Sinhala Movie Review | @PiyuRecap 🌼Love in time කියන්නේ 2015 release වුනු ලස්සනම hong-kong series එකක්. එපිසොඩ් 9 ක් තියෙන හරිම ලස්සන වැම්පයර් සීරිස් එකක්. Roy කියන චරිතේට පන පො.....

අවුරුදු 224ක් කෙල්ල ඉපදෙනකම් බලන් හිටිය විරූපි වැම්පයර් Episode 06 Sinhala Movie Review | @PiyuRecap 12/11/2024

🌼Love in time කියන්නේ 2015 release වුනු ලස්සනම hong-kong series එකක්. එපිසොඩ් 9 ක් තියෙන හරිම ලස්සන වැම්පයර් සීරිස් එකක්. Roy කියන චරිතේට පන පොවන්නේ Danson Tang වගේම හෙයිලාම්ගේ චරිතේට පන පොවන්නේ Michelle Wai.

🌼මේ කතාව ගෙතෙන්නේ අවුරුදු 224ක් තමන් ආදරෙ කරපු කෙනා ඉපදෙනකම් බලාගෙන ඉන්න වැම්පයර් කෙනෙක් ගැන. ඉතිං එයාට එයා ආදරෙ කරපු කෙනා නැවත ඉපදෙයි කියලා බලාපොරොත්තු අතඇරලා ඔහු දැන් ජිවත් වුනා ඇති කියලා මැරෙන්න agreement එහෙකුත් එයාගේ යාලුවත් එක්ක එකග වෙලයි තිබුනේ.

🌼 ඔය අතරේ තමයි රොයි වැම්පයර්ට හෙයිලාම්ව මුනගැහෙන්නේ ඉතිං ඊලගට මොනවයින් මොනවා වෙන්න ඇතිද ඔතිනින් තමයි මේ ලස්සන කතාව පටන් ගන්නේ ඉතිං බලන්න ඕනම ලස්සන සීරිස් එකක් තමයි love in time කියන්නේ.😍

මේ සිරිස් එක අවසාන වෙනකම් බලන්න ඕන හරිම ලස්සන සීරිස් එකක් 😍❤️‍🔥

අවුරුදු 224ක් කෙල්ල ඉපදෙනකම් බලන් හිටිය විරූපි වැම්පයර් Episode 06 Sinhala Movie Review | @PiyuRecap 🌼Love in time කියන්නේ 2015 release වුනු ලස්සනම hong-kong series එකක්. එපිසොඩ් 9 ක් තියෙන හරිම ලස්සන වැම්පයර් සීරිස් එකක්. Roy කියන චරිතේට පන පො.....

Post from Piyu Recap 12/11/2024

http://youtube.com/post/Ugkx3qM5lZxAK7WyLHGiVM0U3lyc_LsresXr?si=_MDgYuRfrNH1smaP
දැන් මොකද කතාවේ වෙන්නේ 😯
අන්තිමට කවුරු මැරෙයිද
අද හවස 3.30ට කතාව බලන්න හැමෝම එන්න 😍 ගයිස් මේක මාරම ලස්සන love story කතාවක් ඔයාලා බලන්න ඕනම සීරිස් එකක්
ඉතිං යාලුවන්ටත් share කරලා මේ සිරිස් එක බලන්න එන්න 😍

Post from Piyu Recap දැන් මොකද කතාවේ වෙන්නේ 😯 අන්තිමට කවුරු මැරෙයිද අද හවස 3.30ට කතාව බලන්න හැමෝම එන්න 😍 ගයිස් මේක මාරම ලස්සන love story කතාවක් ....

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Colombo