Mathematics English Medium

Mathematics English Medium

Share

12/10/2025

Grade 9 Maths Paper එක දැක්කම තාමත් හිතට බයක් එනවද? 😥 ලකුණු බලාපොරොත්තු වුණාට වඩා අඩු වෙනවද?

කරදර වෙන්න එපා! 💪

3rd Term Test එකට A සාමාර්ථයක්ම ඉලක්ක කරන, සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන විශේෂ Paper Class එකට දැන් ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්.

මේ Paper Class එකේදී:
✅ විභාගයට එන අමාරුම ගැටළු විසඳන සරල ක්‍රම.
✅ ලකුණු කපන පොඩි පොඩි වැරදි මගහරවා ගන්න විශේෂ උපදෙස්.
✅ අමතක වන Theory කොටස් මතක හිටින විදිහට ආවරණය.

මේක නිකන්ම class එකක් නෙවෙයි, ඔබේ Maths ලකුණු වැඩි කරගන්න ලැබෙන හොඳම අවස්ථාවක්! 🔥

සීමිත ළමුන් පිරිසක් පමණක් සම්බන්ධ කරගන්නා බැවින්, ඔබේ ආසනය වෙන් කරගැනීමට,
👇 පහළ තියෙන "Send WhatsApp Message" button එක Click කර,
ඔබේ නම සහ "Grade 9" ලෙස type කර අප වෙත එවන්න.

අපි ඔබව සම්බන්ධ කරගන්නම්!

G08 Number Patterns Part 01 2021 12 21 22/12/2021

Grade 08

English Medium Mathematics

2022

G08 Number Patterns Part 01 2021 12 21 This is Grade 08 English Medium MathematicsLesson : Number Patterns -part 01Date : 2021 - 12- 21Contact for more details077 6302085

14/09/2021

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Nugegoda
Colombo
10250