Ada Gasma
01/10/2025
Mogo Game නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළමු පරිගණක ක්‍රීඩාව 'Song of Kings' පසුගියදා Tokyo Game Show 2025 හිදී හඳුන්වාදීම සිදු කෙරුණා. ලෝකයේ විශාලතම සහ කීර්තිමත්ම ක්‍රීඩා ප්‍රදර්ශනය වන මෙය සැප්තැම්බර් 25 - 28 දක්වා පැවැත්වුණ අතර, මිලියන හයකට අධික පිරිසක් මෙය නැරඹීමට එක්ව සිටීමත් විශේෂත්වයක් වුණා. ලංකාවේ අතීතයේ ජීවත් වූ යක්ෂ ගෝත්‍රිකයන් හා මනුෂ්‍යයන් අතර ඇති වුණ ගැටුමක් මුල් කරගෙන මනඃකල්පිත කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ 'Song of Kings' ගෝලීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ දකුණු ආසියානු නියෝජනයේ පළමු පියවර ලෙස ද හඳුන්වන්න පුළුවන්.
15/11/2024
පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන් අහිමි වුණු හිටපු මැති ඇමතිවරු
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
320, T. B JayaMawatha
Colombo