Chamara karunanayake
From student to artist…
Honored to return to my school stage after 17 years.✨🍀🤍
මෛත්‍රීපාල සේනානායක ජාතික පාසල
MSNS
#චාමරකරුණානායක
#මංදෝදරී ゚
ලංකාවේ ඉතාම ජනප්‍රිය ගායන වැඩසටහනක් වන Derana Dream Star
Grand Finale වේදිකාවේ ආරම්භය
මගේම Original Song එකකින් සනිටුහන් වීම
කලාකරුවෙකු ලෙස මට ලැබුණු
නිහතමානී ගෞරවයක්.
ඒ මොහොත මම සජීවීව
එදින ප්‍රේක්ශකාගාරයේ සිටම රස වින්දා.
No one knew I was there.🙊
Good job TV Derana
and Congratulations Janani Imathma
& All contestes 🤍
Awesome music arrangements Manjula Bandara Ayye 🙏🫂
හරි රහට මේක Sing කරපු Mahesha Sandamali
It's soothing 🫂❤️🫡
මෙය නැවත Rearranged කරලා එහි play කරපු සියලුම players හැමෝටම ස්තූතියී
🫂❤️🫡
ඒ වගෙම මෙහි Choreograph කරපු හැමෝටම ❤️🫂🫡
Thank you Derana Choosing for my original song Mandodari 🫡🫂
Chamara karunanayake
සඳ එළියට වඩා සදේ සඳ අඳුරට මං ආසයී...💚☘️
Original Artist _ Nelu Adhikari
Music director by _ Dr. Rohana weerasinghe
Lyrics by _ G H K Rathnasiri
゚viralシfypシ゚
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Address
Colombo