En_PLUS - Lanka House Plans

En_PLUS - Lanka House Plans

Share

Photos from En_PLUS - Lanka House Plans's post 04/05/2023

Small Bathroom Remodel Ideas_Sri lanka by En-En_PLUS - Lanka House Plans

26/12/2022

Srilankan modern වලව්ව

25/12/2022

ලංකාවේ ඕනැම පෙදෙසකට (කුරුණැගල අනුරාධපුර විශේෂයි) පැමිණ ඉඩමේ පිහිටීම පරික්ශා කිරිමෙන් පසුව ඉඩමට හා ඔබගේ මුදලට ගැලපෙන පරිදි නවීන මාදිලියේ නිවසක් 🏠 සැළසුම් කිරීම ඇරඹේ.

ද්විමාන (2D) නිවාස සැලසුමකට අයකිරීම රු. 30,000 කී. වාරික 3කින් ගෙවීමේ හැකියාව තිබේ. (අවශ්‍යනම් නිවසේ 3D 🏡 පෙනුමද ලබාගත හැක)

ක්ශේත්‍රයේ පළපුරුදු කණ්ඩායමක් ලවා ඔබේ නව නිවස සැලසුම් කරවාගන්න.
වාස්තු විද්‍යානුකූලව හා නවීන මෝස්තරානුකූලව නිවාස සැළසුම්
EN PLUS - House Plans
අමතන්න 📞 0755520111

19/10/2022

Modern Single Storey House Design with Roof Top Garden



Credit -> Designer

15/10/2022

Modern Castle House Design

15/10/2022

🏠 දැන් තියෙන පරණ නිවසට අලුත් පෙනුමක් ගන්න.

🏬 තනි මහල් නිවාස දෙමහල් නිවාස ලෙස අඩු වියදමකින් වෙනස් කරගන්න.

🎊 නිවස ඇතුලත (interior) වෙනස්කම් කරගන්න.

ද්විමාන (2D) නිවාස සැලසුමකට අයකිරීම රු. 25,000 කී.
(අවශ්‍යනම් නිවසේ 3D පෙනුමද ලබාගත හැක).

ඔබගේ නිවස පරික්ශා කිරීමට එන්න අපිට කතා කරන්න 0755520111. (ඕනෑම පෙදෙසක)

ක්ශේත්‍රයේ පළපුරුදු කණ්ඩායමක් ලවා ඔබේ නව නිවස සැලසුම් කරවාගන්න.
වාස්තු විද්‍යානුකූලව හා නවීන මෝස්තරානුකූලව නිවාස සැළසුම්
EN PLUS - House Plans
අමතන්න 0755520111

Want your business to be the top-listed Contractor in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo
10118