Dunith Wellalage Fan Club
22/01/2026
මෙන්න නියම All Rounder
Dunith Wellalage
❣️
19/09/2025
දවසක උබේ නායකත්වෙන් ලෝක කුසලානයක්ම දිනලා CUP එක උස්සල කෑ ගහලා කියපන් තාත්තේ මේක ඔයා වෙනුවෙන් කියලා........🙏
කොල්ලට වැටෙන්න දෙන එකක් නෑ අපේ උන්🙏🥹
ඒ දවස එනකන් අපි බලන් ඉන්නවා
#වෙල්ලා