Olin Cakes & Craft

Olin Cakes & Craft

Share

09/01/2026
Photos from Olin Cakes & Craft's post 09/01/2026

Hey Girls and Boy's 🙋‍♀️🙋‍♀️

ඔයාල ආසම කරන fancy items අඩුම මිලකට අපේ page එකෙන් මිලදී ගන්න ඔයාලට දැන් පුළුවන්..💁🏻‍♀️👏

ඉතින් කරන්න තියෙන්නේ චූටි දෙයයි. මේ පහලින් අපි ඉල්ලලා තියන details ටික fill කරලා ඔයාල order කරන item එකේ image එකත් එක්ක අපිට WhatsApp කරන්න..💁🏻
Cash on Delivery තියනවා.. 🤜 ( 300/=)
Order එකක් දැම්මාම වැඩ කරන දවස් 3ක් ඇතුලත ඔයාලට order එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්..
WhatsApp number - 0707 590 700
නම-
ලිපිනය-
දුරකතන අංක 2ක්-

ඒ වගේම මෙතන තියෙන items වලින් ඔයාගේ, දුවට , girlfriend ට, නංගිට , අක්කට, යාලුවට ඔයා ආසම කරන කෙනෙක්ට... gift එකක් දෙන්න Gift box එකක් වුණත් ඔයාගේ බජට් එක හැටියට කරලා දෙන්න අපිට පුළුවන්.🤗🫰
පොඩියට හරි small බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන්ම ඉන්න කෙනෙක්නම්, ඔයාට මේ Items වලින් 12pcs ready කරල දෙන්නත් පුළුවන්.

Want your business to be the top-listed Grocery Store in Sri Jayavardhanapura?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No 21/1, 3rd Lane, Nawala Road, Rajagiriya
Sri Jayavardhanapura
10100