HelpX
14/01/2024
May your troubles be less,
your blessings be more,
nothing but happiness comes through your door.
HAPPY NEW YEAR 2024 🫧
24/05/2023
Helpx Foundation - 7th Donation Project ✨
HelpX සංවිධානය කරන 7වන සමාජ සේවා ව්‍යාපෘතිය මෙවර බදුල්ල,හල්දුම්මුල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක අවම පහසුකම් යටතේ අධ්‍යාපන කටයුතු සිදුකරන දුවා දරුවන් 30 දෙනෙකු සදහා අවශ්‍ය පාසල් උපකරණ ලබාදීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබයි.
එක් දරුවකු උදෙසා වැය කිරීමට අපේකෂිත මුදල රු.5000 කි.
උපකරණ ලැයිස්තුව (එක් කට්ටලයක් සදහා),
- පොත් බෑග් 1
- වතුර බෝතල් 1
- කෑම පෙට්ටි 1
- Clear bag 1
- උපකරණ සහිත කවකටු පෙට්ටි 1 ( 5 වසර සදහා පමණි )
- පැන්සල් පෙට්ටි 1 (1,2,3 සහ 4 වසර )
- පැන්සල් 2
- මකන 1
- කටර් 1
- චිත්‍ර පොත් (සුදු), පිටු 40 - 1
- චිත්‍ර පොත් (කළු), පිටු 40 - 1 ( 1,2 වසර)
- තනි රූල් පොත්, පිටු 120 - 3
- කොටු රූල් පොත්, පිටු 120 - 2
- පැස්ටල් (24) - 1
- තනි රූල් පොත් CR, පිටු 80 - 2
- ස්ටිකර් කාඩ් 1
- නිල් පෑන් 2 ( 4,5 වසර )
- අඩි රූල් (30 cm) 1
**රසකැවිලි වර්ග කිහිපයක්
මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම උදෙසා ඔබගේ දයකත්වය ගෞරවයෙන් අපේක්ෂා කරන්නෙමු.
ගිණුම් විස්තර
Name - kaveesha Rathnayaka
Acc No - 86142917
Bank - BoC
Branch - Borella
(රිසිට්පත පහත සදහන් එක් අංකයකට Whatsapp හරහා යොමු කිරීමට කාරුණික වන්න)
ද්‍රව්‍යමය යම් පරිත්‍යාගයක් සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් මෙම දුරකතන අංක හා සම්බන්ධ වන්න.
ආවර්ජන - 0772726273
කවීෂ - 071 743 1641
මදුරංගි - 0712357837
ස්තූතියි ❣️
01/01/2023
Let's make them happier ✨
විඩාපත් වූ දෙපා අභියස
මං මුලා වූ දෙනෙත් අභිමුව
විවර කරදෙමු නවමු මං පෙත්
තනි නොවූ බව පසක් කරමින්
Click here to claim your Sponsored Listing.