Maduu bbh

Maduu bbh

Share

05/05/2026

mge Malli bbh ko 😩❤️‍🩹 ゚

27/03/2026

M S 💫:දෙන්නාගෙ හයියට දෙන්නා ඉන්නවා නම්... ජීවිතේට වෙනම ලස්සනක් තියෙනවා. එකාගේ හීනයක් දෙන්නාගේ වෙලා, එකාගේ පාරට දෙන්නාම එකට ගමන් කරන වෙලාවට, හැම දෙයක්ම perfect වෙන්න ඕනෙ නෑ... ඒත් එකිනෙකාට පාරක් වෙලා ඉන්න පුළුවන් නම් ඒකම ලොකු ජයක්.
වැටුනත් අල්ලගෙන නැගිටුවන කෙනෙක් ඉන්නවා කියලා දැනෙන එකම හිතට ලොකු ශක්තියක්. එදා කියපු “අපිට පුළුවන්” කියන වචනය, අද ඇත්ත වෙලා ජේනකොට හිතට දැනෙන සතුට වෙනස්ම level එකක්...පොඩි පොඩි වෙලාවල එකිනෙකා වෙනුවෙන් ඉන්න එක. හීන ලොකු වුණාට, පාර කෙටි වුණාට, දෙන්නාම එකට හිටියොත් ඕනෙම දෙයක් කරන්න පුලුවන්..
අන්තිමට... දෙන්නාගේම හීන පාට වෙන්නේ කවුරුත් දුන්න බලෙන් නෙමෙයි... එකිනෙකාට දුන්න ආදරේ, විශ්වාසය, සහ support එක නිසාමයි.... 🤍🫀:)

27/03/2026

Welcome ❤️

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo
Colombo