Sl Cric Zone

Sl Cric Zone

Share

02/06/2026

විරාත් කෝලිගේ Cricket Life එකේ Funniest Fan Moment එක අපේ පර්සී අංකල්ගේ එකක්.🥹😍🩷

අද ජීවතුන් අතර නැති උනාට ඒ වගේ ෆෑන් කෙනෙක් අපේ ලංකාවේ කවදාවත් බිහි වෙන එකක් නෑ ආයෙත්🇱🇰🔥

අපි හැමෝම ආදරේ කරපු චරිතයක් පර්සි අංකල්.❤️

ශ්‍රී ලංකා තරගයක් කොහෙද එතන කොඩිය අරගෙන.😗❤️

Sl Cric Zone

02/06/2026

හොද ගනන් වලින් පඩි ලැබෙනවා වගේම රට වෙනුවෙන් මහන්සි වෙලා රට දිනවන්න උත්සහා කරනවා නම් ගන්න මුදලේ වටිනාකමක් තියනවා.🫠🔥

බලමුකො දැන් අලුත් බෝඩ් එකක් ඇවිල්ලා ඉන්නේ කාට කාටත් ලේසි වෙන් නෑ ටීම් එකේ රැදිලා ඉන්න නම් වැඩ පෙන්නන්න වෙයි.❤️❤️

Sl Cric Zone

29/05/2026

ප්‍රේක්ශකයෝන්ව ගනන් ගන්න ප්‍රේක්ශකයන්ට මෙච්චර ආදරේ කරන එකම එකා තමා දස්සා.❤️🥹

දස්සා කියන්නේ එයාලා සෙල්ලම් කරනවා බලන්න එන ප්‍රේක්ශකයන්ව අගය කරන නිහතමානී ක්‍රීඩකයෙක්.🔥❤️

මේ නිහතමානී කම හැම ක්‍රීඩකයා ලගම නෑ.❤️

මිනිස්සු ආදරේත් දස්සාට මේ නිසා තමා.🩷🔥🇱🇰

Sl Cric Zone Dasun Shanaka

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo