The Munch

The Munch

Share

31/05/2026

"දූවරු ජීවිතයෙ කොයිතරම් දුර ගියත් අම්මා ගෙ ආදරය තාමත් මහමෙරක් තරම්..." ❤️✨

ලෝකෙ කොයිතරම් ලොකු තැනකට ගියත්, තමන්ගේ දූ පැටියා වෙනුවෙන් අම්මා කෙනෙක්ගේ හිතේ තියෙන ආදරය, සෙනෙහස කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දුවව පුදුම කරවන්න, එයාගේ දවස සතුටින් පුරවන්න ආදරණීය අම්මා කෙනෙක් ලෑස්ති කරපු මේ සප්‍රයිස් එක ඇත්තටම හරිම ලස්සනයි! 🥺 අපේ ජීවිත වලට හැමදාමත් නිහඬවම ශක්තියක් වෙන අම්මලාගේ ඒ අසීමිත ආදරය තරම් වටිනා තවත් දෙයක් මේ ලෝකේ නෑ.

මේ ආදරණීය මොහොත තවත් රසවත් කරන්න The Munch අපේ රසම රස Biriyani Bucket එක තෝරාගැනීම ගැන අපිට ගොඩක් සතුටුයි! 😋🍗 ආදරයයි, රසයි පදමට කලවම් කරපු බුරියානි එකක් එක්ක පවුලේ අයත් එක්ක සතුට බෙදාගන්න ඔබත් අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න.

✨ ඔබේ විශේෂ අවස්ථා තවත් රසවත් කරගන්න අදම අපිට කතා කරන්න:
📞 දුරකථන අංකය: 076 754 3075

Hashtags:

30/05/2026

✨ සිත් නිවන වෙසක් අසිරිය! ✨

මේ උදාර වෙසක් පොහෝ දිනය ඔබ සැමට මෙත් සිසිලෙන් සිත සුවපත් වෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏💐

බුදු ගුණ සුවඳින් මුළු ලොවම සුවඳවත් වන මේ මොහොතේ, සැමට තෙරුවන් සරණයි! 🙏🍂💐

ඔබේ රසවත් ඇණවුම් සඳහා: 📞 0767543075

-The Munch-

17/05/2026

The Munch is now live on Pickme food 😀

Order NOW:

https://pickme-app-sl.onelink.me/Fore/ukwykw8x

17/05/2026

🎉 Exciting News! The Munch is now LIVE on PickMe Food! 🎉
You can now enjoy all your favorites from The Munch delivered straight to your doorstep with just a few taps on your phone! 📱✨

We are officially open and live on the app, ready to bring our delicious creations right to you.

✨ How to find us:
Open your PickMe app.

01.Go to Food.

02.Search for The Munch and place your order!

03.Skip the wait and find us on PickMe Food today! 🛵💨

📌 For Custom Pre-Orders: You can still message us directly on WhatsApp at 076 754 3075 for your special celebrations and pick-ups!

Want your business to be the top-listed Food & Beverage Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Colombo