Smallholder Agribusiness Partnerships Programme-SAPP

Smallholder Agribusiness Partnerships Programme-SAPP

Share

Photos from Smallholder Agribusiness Partnerships Programme-SAPP's post 28/03/2026

🐄🌱 කිරි ගොවීන් සවිබල ගැන්වීමට තවත් පියවරක්!
හසලක ප්‍රදේශයේ මිල්කෝ දියර කිරි නිෂ්පාදිත ගොවීන් 16 දෙනෙකු සඳහා තණකොල කැබලි කිරීමේ යන්ත්‍ර ලබාදුන් අවස්ථාව සාර්ථකව පැවැත්විණි.
මෙම යන්ත්‍ර මඟින් පෝෂණීය ආහාර සැපයීම පහසු කරමින්, කිරි නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කිරීම අපේක්ෂා කෙරේ. 🐄🌿
මෙම අවස්ථාව සඳහා මිල්කෝ ආයතනයේ ක්ෂේත්‍ර නිලධාරී නවීන් මහතා සහභාගී විය.
ශක්තිමත් කිරි ගොවිතැන – ශක්තිමත් ගොවියා, ශක්තිමත් රටක්!

🐄🌱 Supporting Dairy Farmers for Greater Productivity!
A grass cutting machine was provided to 16 liquid milk farmers in the Hasalaka area, helping improve efficient feed preparation and enhance milk production productivity.
The event was attended by Mr. Naveen, Field Officer of MILCO.
Strengthening dairy farming for sustainable livelihoods and a stronger agricultural sector.

Photos from Smallholder Agribusiness Partnerships Programme-SAPP's post 02/02/2026

SAPP Exit Strategy – North Central Provincial Forum වැඩසටහන 2026 ජනවාරි 22 වන දින අනුරාධපුර Heritage Hotel හිදී සාර්ථක ලෙස පැවැත්විණි.

Exit Strategy, North Central Provincial Forum was successfully held on 22nd January 2026 at Heritage Hotel, Anuradhapura.

Want your business to be the top-listed Gym/sports Facility in Colombo 01?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Address

Smallholder Agribusiness Partnerships Programme (SAPP) No.212/A, Nawala Road, Rajagiriya, Sri Lanka
Colombo 01