FANCY MART by Rash
19/12/2023
Hi gorgeous girls😍🥰
Fashionable necklace available 🤩
Oder now👇
19/12/2023
Ladies watches 🥰
Oder Now👇
19/12/2023
ADS Lipstick💄
For your Beautiful Lips💋
darcky Colours Available🫦🤩
💄Oder Now💄
19/12/2023
🧚♀Green Tea Extract Lipstick💄
💋For your Beautiful Lips💋
😍Colours Available🤩
💄Oder Now💄
👄 Wow peel off lip tint
රුපියල් 500/=
🍀 අද ගෙනාවා පීල් ඕෆ් ලිප්ස්ටික් එකක්💄
🍀 මේක ගෑවම ඉතින් අපි කෑවා බිව්වා වුනත් යන්නෙ නෑ සාමාන්‍ය ලිප්ස්ටික් එකක් ගෑවා වගේ
🍀 මේකෙ liquid එක ගාලා වේලුනාම ගලවන්න පුලුවන්, ඒ වුනාට පාට ඒ විදිහටම තොල් වල හිටිනවා.
🍀 මාස්ක් එකෙන් වැහුණත් ලිප්ස්ටික් ටිකක් නොගෑවොත් පෙනුමක් නෑ කියලා හිතෙන මං වගේ කෙල්ලන්ට මේක පාවිච්චි කරන එක හරි පහසුයි 😁
🍀 smudge වෙන්නෑ, මාස්ක් එක පුරාම පාට හිටින්නෙ නෑ, waterproof ලිප් ටින්ට් එකක්
🍀 දැනට මේ පාට ටික විතරයි තියෙන්නෙ.ඕනි අය කියන්න
19/12/2023
💄Huda Beauty 5 in 1 Matte Lipstick💄
පාට 5ක්ම එකම ලිප්ස්ටික් එකකින්😯🤩
🥳Huda Beauty Lipstick colours 5 ක් ම ඔයාට දැන් එකම stick එකකින් use කරන්න පුලුවන්😯🙃🤩
5 in 1 Huda beauty stick එක හරිම හුරුබුහුටි ඒ වගේම හැමෝම ආස කරන colors combination එකක් තියනවා ඒ නිසා Colours 5 ක් දැන් වෙන වෙනම ගන්න ඕන නෑ
💄5 in 1 lipstick💄
💄තුඩ මාරු කරන පැන්සල වගේ colour මාරු කරන්න තියෙන්නේ🥰 ඕන අය මැසේජ් එකක් දාන්න🤩
19/12/2023
Aloe lipstick 💄💚
Long Lasting💄💕
ලිප්ස්ටික් තද පාටට ආස නැති අයට ගැළැපෙන aloe lipstick එකේ ලස්සන රෝස පාටක් තියෙන්නේ ස්වාභාවික පෙනුමක් තමයි එන්නේ 😍💋380 යි වෙන්නේ. ඕන අය මැසේජ් එකක් දාන්න.
19/12/2023
Compact Powder❤️
Simple මේකප් එකකට , office යද්දි apply කරන්න, ඕනිම තැනකදි makeup එක touch කරන්න , පහසුවෙන් අරං යන්න පුලුවන්, price එකත් shape .
CHARLE PUFF compact powder
500ක් පමණයි🤗.. Hurry up girls🥰
19/12/2023
Aloe Vera Lipstick💄
මෙහි කෝමාරිකා සාරය අඩංගු වන අතර එය මොයිස්චරයිසින් සහ ජල ආරක්ෂිත වන අතර එමඟින් තොල් ගැඹුරින් පෝෂණය කිරීමට ප්‍රමාණවත් සෞඛ්‍ය සම්පන්න සහ ආරක්ෂිත වන අතර ඒ සමඟම දිගුකාලීන වර්ණ වර්ධනයක් ඇත.ඕන අය මැසේජ් එකක් දාන්න.💚
19/12/2023
100% ප්‍රථිඵල දෙන උසස්ම තත්වයේ saffron
2g pack
100% premium quality
Super negin saffron 💯 original
වගකීමෙන් කියන්න පුළුවන් original saffron බව 👌👍
Fake saffron වලට අහුවෙච්ච කාලය මුදල් දෙකම ඉතුරුයි 💖💖💖🥰
🥀saffron රේණුවේ හොදම කොටස වන super negin ආනයනය කරනු ලබයි
💜️ කුංකුම හෙවත් සැෆ්රන් 💜️
නිකැළැල් පැහැපත් සමක් ලබාගැනීමට අපි කවුරුත් කැමතියි..
ඉතින් 100% ප්‍රතිඵල තියෙන ප්‍රසිද්ධ රහසක් තමා saffron කියන්නේ.
🔸️Saffron භාවිතා කරන්නෙ ඉන්ජෙක්ෂන් ගැහුවා වගේ සුදු වෙන්න නෙවේ රන් වන් පැහැපත් සමක් ලබාගන්න.
🔸️අපි මෙ ප්‍රතිකාරය සිරුරට දෙද්දී අපේ හමේ විවිධ සෛල ප්‍රබෝධමත් වෙන්වා. ඒ මගින් පිම්පල් මාක්ස් ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. ශරීරයේ අදුරු පැහැ ගතිය නැතිකරමින් පැහැපත් රන්වන් දිදුලන සමක් ලැබෙනු ඇත.
🌻Orginal Saffron භාවිතයෙන් හිමිවන ප්‍රතිලාභ
👉හිසකෙස් වර්ධනය කරනවා.
👉ඇස් යට කළුවීම නැති කරනවා.
👉පැහැපත් දිදුළන සුදු සමක් ලබා දෙනවා.
👉කුරුලෑ ලප කැලැල් ඉවත් කරනවා.
👉සමේ රැලිවැටිම් නැති කරනවා.
👉ඇස් පෙනීම දියුණු කරනවා.
👉හොඳ මතක ශක්තියක් ඇති කරනවා.
👉ඒවගේම හොඳ සුවදායි නින්දක් ලබා දෙන්න උපකාරී වෙනවා.
👉ආතරයිටිස්,හදවතේ ප්‍රශ්න, කොලෙස්ටරෝල් වගේ දෙවල් නැති කරනවා.
👉පිළිකා සෛල වර්ධනය වීම මර්දනය කරනවා.
👉ගර්භනී මව්වරුන්ට පැහැපත් නිරෝගී දරුවන් ලබා දෙනවා.
👉සමෙහි කලු පැල්ලම් සෙමින් ඉවත් කරනවා.
👉ඇස් පෙනීම වර්ධනය කරනවා.
👉ජීරණ පද්ධතිය ක්‍රමවත් කරනවා.
😊මෙකී නොකී ගොඩක් ප්‍රතිඵල Saffron හරහා ගන්න පුලුවනි🙂
✅Saffron ලෝකයේ මිල අදිකම කුලු බඩුව වන්නේ ඇයි ඔබට දැන් එය ගැන විශ්වාස ඇති එයට හේතුව මෙය බව.
✅Original සැෆ්රන් භාවිතා කල කිසිම අයෙකුට ප්‍රතිපල නොලැබී යන්නේ නෑ. 1ග්‍රෑම් මාස 1 1/2 පමන භාවිතා කල හැකිය
✅භාවිතා කරන ආකාරය.
🔸️ඔබ පානය කරන fresh milk එකට හෝ සුදු කිරි වලට මෙයින් කෙදි තුනක් දමා විනාඩි 6 ක් පමන තබන්න.දවසක් ඇර දවසක් බොන්න උදේට හෝ රාත්‍රියට.
🔸️කහට කිරි තේකට මෙය දැමීමෙන් වලකින්න❌
🔸️ඔබ භාවිතා කරන face cream එකටත් කෙදි 2ක් පමන මිශ්‍ර කරලා භාවිතා කරන්න.
✨️දිවයින පුරා බෙදා හරිනු ලබයි 🚛
2 g pack
100% premium quality
Rs.3600ක් පමණි.
️අදම ඇනවුම් කරන්න 👇
0757269417
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Beruwala
Opening Hours
| Tuesday | 09:00 - 22:00 |
| Wednesday | 09:00 - 22:00 |
| Thursday | 09:00 - 22:00 |
| Friday | 09:00 - 22:00 |
| Saturday | 09:00 - 22:00 |
| Sunday | 09:00 - 22:00 |